කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය (2026) | CIBF (2026)📖📗📕📘

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,532
    1
    17,412
    113
    −273.15°C
    788550422_1470745185077888_7036867405963803960_n.jpg


    දින 10ක් පුරාවට (සැප්තැම්බර් 25 සිට ඔක්තෝම්බර් 4 දක්වා - 9:00 AM to 9:00 PM) පැවැත්වෙන ශ්‍රී ලංකාවේ විශාලතම පොත් සැණකෙලිය අද BMICH පරිශ්‍රයේදී ඇරඹුණා.


    Stalls & Hall Map

    cibf-map-2026-page-0002.jpg
    cibf-map-2026-page-0001.jpg
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,869
    21,202
    113
    adala nene
    උඹලා මොනාද ගන්න හිතාගෙන ඉන්න පොත් මේ පාර ?
    A5 single rule 120pages :P

    සුපිරිම පොත් සෙට් එකක්. මේ පාර මියුසස් ලගේ බෙස්ට් සෙලින් යන්නේ "ශ්‍රී ලංකන්" එක.

    WebBooks_Muses_Sri-Lankan_Front.jpg
    Deweni-Gahaniya.jpg
    12.12.12-1.jpg
    Disparue.jpg
    20ft container ekak unload karanawa dekka pereda museus un :P
    ------ Post added on Sep 25, 2026 at 4:00 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,532
    1
    17,412
    113
    −273.15°C
    යකෝ අවුරුද්දකුත් ගිහින් නේද අර සමලිංගික පොත් trend එකක් ඇවිත්
    Guu minshi me parath thawa puke arina pothak aran enawalu
    Cherry Minshi ge broken mirros gana aranchiyak na habai taama. 😂
    enne nathiweyi mepara eeka.

    wena kellonge BL poth wahi wahala tyenne dan.
    BL walata mara demand ekak tyenne. :ROFLMAO:

    Publishers lath ewama gahanawa salli hoyanna.
    wattapad ekak karapu hariyak.

    මේක එනකන් තමයි මම බලන් ඉන්නේ. 🥶
    Most Anticipated Thrillers of Fall 2026

    249334199.jpg


    එක චැප්ටර් එකක් කියවලා තව චැප්ටර් එකක් කියවන්න හිතෙන ඕතර් කෙනෙක් තමයි ඩොක්ටර් ෆ්‍රීඩා මැක්ෆැඩන් අක්කා. :love2:
    ට්‍රයි එකක් දීලා බලන්න.
    Ex: The Housemaid, Never Lie, The Boyfriend, The Inmate

    අනික් දේ තමයි බරසාර ඉංග්‍රීසි නෑ, ඕන නම් ට්‍රාන්ස්ලෙට් තියෙනවා.

    FreidaMcFadden_NovelSuspects.png

    ------ Post added on Sep 25, 2026 at 4:29 PM
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,219
    5,629
    113
    Cherry Minshi ge broken mirros gana aranchiyak na habai taama. 😂
    enne nathiweyi mepara eeka.

    wena kellonge BL poth wahi wahala tyenne dan.
    BL walata mara demand ekak tyenne. :ROFLMAO:

    Publishers lath ewama gahanawa salli hoyanna.
    wattapad ekak karapu hariyak.

    මේක එනකන් තමයි මම බලන් ඉන්නේ. 🥶
    Most Anticipated Thrillers of Fall 2026

    249334199.jpg


    එක චැප්ටර් එකක් කියවලා තව චැප්ටර් එකක් කියවන්න හිතෙන ඕතර් කෙනෙක් තමයි ඩොක්ටර් ෆ්‍රීඩා මැක්ෆැඩන් අක්කා. :love2:
    ට්‍රයි එකක් දීලා බලන්න.
    Ex: The Housemaid, Never Lie, The Boyfriend, The Inmate

    අනික් දේ තමයි බරසාර ඉංග්‍රීසි නෑ, ඕන නම් ට්‍රාන්ස්ලෙට් තියෙනවා.

    FreidaMcFadden_NovelSuspects.png

    ------ Post added on Sep 25, 2026 at 4:29 PM

    ගෑනු ලියන ත්‍රිලර් පොත් හොදද බං? මට නං අල්ලන්නෙ නෑ බොරු කිචි බිචිය විතරයි
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,532
    1
    17,412
    113
    −273.15°C
    ගෑනු ලියන ත්‍රිලර් පොත් da බං? මට නං අල්ලන්නෙ නෑ බොරු කිචි බිචිය විතරයි
    Freida Mcfadden ge ewala short chapters tyenne fast paced. Me lagadi aawe The Housemaid kiyala film ekak. Eekath meyage pothakin hadapu film ekak. Issarahata meyage anik books walinuth series, films enawa.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,532
    1
    17,412
    113
    −273.15°C
    එල, කියවලම බලමු එකක් (y)
    පිරිමි අය ලියන ත්‍රිලර් ඕන නම් මේවත් මරු

    62703226.jpg



    The Unknown මේ අගෝස්තු ආපු එකක්.
    අන්තිම වෙද්දී Twists එක පිට එක. 👌

    243596193.jpg