පොඩි Project එකක් පටන් ගත්තා Better Sri Lanka කියලා

ranukaweb

Junior member
  • May 27, 2020
    45
    67
    18
    Kandy
    පොඩි Project එකක් පටන් ගත්තා Better Sri Lanka කියලා.

    මේකේ target එක තමයි අපිට හිතෙන විදියට ලංකාව මේ තියෙන තත්ත්වයෙන් උඩට ගන්න නම් Government එක කරන්න ඕනේ දේවල්, එහෙම නැත්නම් අපිම එකතු වෙලා කරන්න පුළුවන් දේවල් ගැන ideas එකතු කරන එක.

    තව users ලට පුළුවන් ඒ ideas වලට comment කරන්න වගේම vote up/down කරන්නත්.

    උඹලටත් free වෙලාවක් තියෙන වෙලාවක register වෙලා (Google Login තියෙනවා), උඹලට හිතෙන ideas ටිකක් දාන්නකෝ. එහෙම නැත්නම් මේ Elakiri thread එකේම comment එකක් විදියට දැම්මත් කමක් නෑ. මම manually ඒවා website එකට add කරන්නම්.

    Link: https://peaklanka.com/type/better-sri-lanka/

    තව overall website එක ගැනම මොනවා හරි feedback එකක් දෙන්න තියෙනවා නම් ඒවත් කියන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,587
    78,007
    113

    නිකන් ගොන් වැඩ නොකර උඹට සල්ලි හම්බකරගන්න පුලුවන් දේකට ඔය වෙලාව දාපන් බන් ;) ;)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,424
    50,723
    113
    සේදවත්ත
    ඕවා නම් වෙන් නෑ පුතේ වෙන්නේ එකම දෙයයි පැලවත්තට මේක අවුරුදු 15-20 දුවන්න වියවස්ථාවයි ආන්ඩුක්‍රමයයි වෙනස් කරගන්න එක පමණයි .
    ඔය කියන එකක්වත් වෙන් නෑ වෙන්නේ පැලවත්ත එජන්ඩා එක පමණයි . රැපෝ එක තියාගන්න උබල විඩියෝ කරලා පාවල දෙන උන් ටික අල්ලලා හිරේ දානව උබල හෝයියා කියනව
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,834
    1
    19,329
    113
    35
    Spain
    ඒවා තේරුමක් නෑ බන්, උඹ පූර්ණ කාලීනව දේශපාලනය කරනවා නම් ෆේස්බුක් ගෘප් එකක් හදාගෙන උඹේ අයිඩියා ප්‍රොමෝට් කරපන්. එහෙම නැත්නම් කිසිම පලක් නැති නිකම්ම කාලේ නාස්ති වෙන දෙයක්. මෙතන උන් දේශපාලනේ කරන්නේ ආතල් එකට. උන්ට ඒවායින් ලැබෙන දෙයක් නෑ.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,956
    2,963
    113
    නිකන් ගොන් වැඩ නොකර උඹට සල්ලි හම්බකරගන්න පුලුවන් දේකට ඔය වෙලාව දාපන් බන් ;) ;)
    uba ethakota salli hamba karana wedak da meke karanne ;) ude idan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,587
    78,007
    113
    uba ethakota salli hamba karana wedak da meke karanne ;) ude idan
    කවුද කිව්වෙ අපිට ගෙවන්නෙ නෑ කියලා? කිරිය මොනටයිස් කරලා තියෙන්නෙ. අපි සෙට් එකකට විතරයි ගෙවන්නෙ මොකද අපි ත්‍රෙඩ්/රිප්ලයි දැම්මෙ නැත්තන් බල්ලෙක්වත් මේකට එන්නෙ නැති නිසා. තව කැම්පේන් එකෙන් සල්ලි දෙනවා අපිට ;) ;)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,492
    102,768
    113
    සල්ලි එකතු කරලා අර ස්ක්විත්ගේ ඉංග්‍රීසි පන්තියට පොල් වත්තේ උන් යවාපන් වෙන නන් කරන්න පුළුවන් දෙයක් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    766
    862
    93
    මේක හොඳ project එකක්. දිගටම කරගෙන පලයන්
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,956
    2,963
    113
    කවුද කිව්වෙ අපිට ගෙවන්නෙ නෑ කියලා? කිරිය මොනටයිස් කරලා තියෙන්නෙ. අපි සෙට් එකකට විතරයි ගෙවන්නෙ මොකද අපි ත්‍රෙඩ්/රිප්ලයි දැම්මෙ නැත්තන් බල්ලෙක්වත් මේකට එන්නෙ නැති නිසා. තව කැම්පේන් එකෙන් සල්ලි දෙනවා අපිට ;) ;)
    උබ ඕක විහිලුවට වගේ කිවට , ඕක තමා ඇත්ත ඉතින් ;)
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    IMO good move as a youngster..

    Have you thought about linking with Pathum Kerner from Greens..?
    Tell Me More And Then What GIF by The Dungeon Run