අනුර උබ උබේ දේශපාලනය කරගනින්

JBLs

Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    ඇයි බන් මූ සිංහල උන් අනාත කරන්නෙ
    අඩේ මුට ඡන්ද දාපු සිංහල එවුන් හරි කියපල්ලකෝ
    හෙන අවුල්නෙ මෙහෙම සද්දෙ දාද්දි

     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    වේට්ටිය ඔලුවෙන් ගලවන්න හිතෙනව

    පුරාවිද්‍යා පනත මොන පයියටද තියෙන්නේ
    ------ Post added on Sep 26, 2026 at 2:37 PM
     
    • Like
    Reactions: Z e u s

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,388
    27,677
    113


    GIF by Voyagers
    tumblr_lmi6bbXKoS1qdcjp2.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,661
    35,653
    113
    ඉතිං උතුරේ වැඩ කරන රජයේ නිළදාරීන් දෙමළ භාෂාව දැනගත යුතුයි තමා.
    සිංහල වගේම දෙමළත් රාජ්‍ය භාෂාවක් තමයි
    මොකක්ද ප්‍රශ්නේ ඉතිං.
    එහෙම නැත්තං සිංහල දෙමළ භාෂා දෙකම නැතුව
    ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කළ යතුයි.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,778
    3,700
    113
    ඉතිං උතුරේ වැඩ කරන රජයේ නිළදාරීන් දෙමළ භාෂාව දැනගත යුතුයි තමා.
    සිංහල වගේම දෙමළත් රාජ්‍ය භාෂාවක් තමයි
    මොකක්ද ප්‍රශ්නේ ඉතිං.
    එහෙම නැත්තං සිංහල දෙමළ භාෂා දෙකම නැතුව
    ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කළ යතුයි.
    Uba sihala da demala da.. Neththan Anura Saho wage da
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,388
    27,677
    113
    ඉතිං උතුරේ වැඩ කරන රජයේ නිළදාරීන් දෙමළ භාෂාව දැනගත යුතුයි තමා.
    සිංහල වගේම දෙමළත් රාජ්‍ය භාෂාවක් තමයි
    මොකක්ද ප්‍රශ්නේ ඉතිං.
    එහෙම නැත්තං සිංහල දෙමළ භාෂා දෙකම නැතුව
    ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කළ යතුයි.
    මේ ටික ඇහුනේ නැද්ද පොන්න ඩෝබියො?

    “පාට් ගිහින් දාගනින් දකුණේ කොහෙහරි”

    Uba sihala da demala da.. Neththan Anura Saho wage da
    කල්ලතෝනී
    ------ Post added on Sep 26, 2026 at 2:49 PM
     
    • Like
    • Love
    Reactions: Z e u s and JBLs

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,778
    3,700
    113
    බණ්ඩලා, ගූ ආර් ලා, මයිනලා කරපු දේවල් වලට අනුරයියා ගාව ගන්න එපා
    Ahapu prashneta Uththara diyan.. Un karapu de mokadda.... Demalunta wenama ratak thiyanavane.. meke inna epa kiyan ne..innava nam inna widiyata inna oni.. mokada dakune minissu unge kovil kadanava da.. parana kowilak thibba thenak haarala waga karanavada.. nane ? ehenam ai un tath ehema inna bari.. Konda pana nethi Kalawan Ekek janadipathi unama ohoma thama...

    කල්ලතෝනී
    ------ Post added on Sep 26, 2026 at 2:49 PM
    Like AKD
    ------ Post added on Sep 26, 2026 at 2:53 PM
     
    • Like
    Reactions: pahan1989

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,661
    35,653
    113
    Ahapu prashneta Uththara diyan.. Un karapu de mokadda.... Demalunta wenama ratak thiyanavane.. meke inna epa kiyan ne..innava nam inna widiyata inna oni.. mokada dakune minissu unge kovil kadanava da.. parana kowilak thibba thenak haarala waga karanavada.. nane ? ehenam ai un tath ehema inna bari.. Konda pana nethi Kalawan Ekek janadipathi unama ohoma thama...
    දෙමළ රාජ්‍ය භාෂාවක් බවට පත්කළේ අනුරයියද?
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,778
    3,700
    113
    දෙමල්ලුන්ට වෙනම රටක් නැහැ බං..ඒක තමයි උන් ලංකාවට (ඊළමට) කෙළ හලන්නේ..
    India we kotasakata gema Eda eda neda inne... Eheta yeuwa nam hari mun okkoma.... Meka unta deela Api koheda yanne...
     
    • Like
    Reactions: eksudda