Makeen eke balanna. Samahara wita athi.English books sahena variety ekak mepara un gennala. Special editions wagema.මේ පොත් ගන්ඩ තියෙයිද බං? කාට හරි හම්බුනොත් දාපල්ල
The Chronicles of Narnia
![]()
Muses උන්ගේ පොත් වැඩක් නෑ. උන් කරන්නේ tiktok එකේ hype කරලා gen z උන්ව ටාගට් කරලා trends හදලා විකුණන සින් එක. ගන්න උන් කියවන්නේත් නෑ. මල් එක්ක කෝපි කෝප්ප එක්ක අලුතෙන් ගත්ත පොතේ photo ගහලා දානවා. එච්චර තමා. උන්ගේ පොත් වල සෝදුපත් බලන්නෙත් නෑ. පොඩි උන් ඉන්නේ පරිවර්තනය කරන්න. Google translate කරනවද මන්දා මෙලෝ රහක් නෑ. උන්ගේ tactic එක හොඳ පොත් දෙන එක නෙවෙයි ප්‍රසිද්ධ පොත් හදන එක.සේද සලකුණ ගත්තා . කියවන්න හිතෙන්නේ නෑ .boring . මියුසෙස් පේජ් එකේ බොරු හයිප් එකක් හදනවා උන්ගේ පොත් වලට .
ඇග්‍රීඩ්Muses උන්ගේ පොත් වැඩක් නෑ. උන් කරන්නේ tiktok එකේ hype කරලා gen z උන්ව ටාගට් කරලා trends හදලා විකුණන සින් එක. ගන්න උන් කියවන්නේත් නෑ. මල් එක්ක කෝපි කෝප්ප එක්ක අලුතෙන් ගත්ත පොතේ photo ගහලා දානවා. එච්චර තමා. උන්ගේ පොත් වල සෝදුපත් බලන්නෙත් නෑ. පොඩි උන් ඉන්නේ පරිවර්තනය කරන්න. Google translate කරනවද මන්දා මෙලෝ රහක් නෑ. උන්ගේ tactic එක හොඳ පොත් දෙන එක නෙවෙයි ප්‍රසිද්ධ පොත් හදන එක.
සිරාවටම ප්‍රමෝෂන් ගහන තරං නම් හොඳක් නැහැ ගොඩක් පොත් ඔවුන්ගේ, අනිවා පොඩ්ඩක් උඩින් කියවලා බලලා ගන්න ඕනේ.Muses උන්ගේ පොත් වැඩක් නෑ. උන් කරන්නේ tiktok එකේ hype කරලා gen z උන්ව ටාගට් කරලා trends හදලා විකුණන සින් එක. ගන්න උන් කියවන්නේත් නෑ. මල් එක්ක කෝපි කෝප්ප එක්ක අලුතෙන් ගත්ත පොතේ photo ගහලා දානවා. එච්චර තමා. උන්ගේ පොත් වල සෝදුපත් බලන්නෙත් නෑ. පොඩි උන් ඉන්නේ පරිවර්තනය කරන්න. Google translate කරනවද මන්දා මෙලෝ රහක් නෑ. උන්ගේ tactic එක හොඳ පොත් දෙන එක නෙවෙයි ප්‍රසිද්ධ පොත් හදන එක.
ඇග්‍රීඩ්
උන්ගෙ ප්‍රින්ටින් එක හොදයි. අනික අලුත් උන්ට චාන්ස් එක දෙනවා ගොඩක් . එච්චර තමයි ඉතින් තියෙන්නෙ.
පරිවර්තන ඉස්සර තරම් හොඳ ඒව නෑ. ඒකාකාරී එකම රටාව. ඉස්සර නම් ගොඩක් අය original writer ගේ writing style follow කළා පරිවර්තනය කරද්දී. මං නම් recommend කරන්නේ direct English පොත කියවන එකසිරාවටම ප්‍රමෝෂන් ගහන තරං නම් හොඳක් නැහැ ගොඩක් පොත් ඔවුන්ගේ, අනිවා පොඩ්ඩක් උඩින් කියවලා බලලා ගන්න ඕනේ.
මියුසස් උන්ගේ පොත් වල කන්ටෙන්ට් කොලිටි නැති හින්දා උන්ගේ ස්ටෝල් එකේ සෙනග නෑ.
මියුසස් උන්ගේ පොත් වල කන්ටෙන්ට් කොලිටි නැති හින්දා උන්ගේ ස්ටෝල් එකේ සෙනග නෑ.
Grantha, Muses walin discount+ free delivery (Grantha) ekkama genna ganna puluwan eke salli gewaagena poth ganna yanne mokatada?
godak aya ithin ookata yanne poth ganna math neveyine.![]()
aluthen aapu "guptha"potha nam melo rahak na.
parana poth tika maru.
gandara kalapuwa
muses eken genna ganna puluwan adbutha katha set ekama oona nam.
un e set eka aluthen publish kara.
ත්‍රිලර්/රහස් පරීක්ෂක වලට කැමති අය මේවා කියවලා නැත්නම් කියවන්න.
මේ සෙට් එකම මංජුල සේනාරත්න (ප්‍රංශයේ සිට කතා මවන ඉන්ද්‍රජාලිකයා) ගේ. (Muses Books)
12:12:12 (Best Seller)
බියුරෝ
දිස්පරයු (මේ පාර Best Selling එක වෙන්නේ මේක.)
![]()
![]()
![]()
Muses Books
1925 (Once Upon A Time in Ceylon ) - ඉමේෂ් මධුශංක යාපා
1932 (Under the Shades of Himalayas) - ඉමේෂ් මධුශංක යාපා
අසහාරා - ඉමේෂ් මධුශංක යාපා
දෙවැනි ගැහැනිය - මංජුල සේනාරත්න
උන්මාත - අකිල ශාවින්ද දිසානායක
මියුසියස් නෙවෙයි මියුසස් (Muses).
මංජුල සේනාරත්න ලොක්කා බැහැලා තියෙන්නේ.
පොරගේ අලුත් බුක් එක දිස්පරයු ට සයින් දානවා.
12.12.12 වගේම ඕකත් බෙස්ට් සෙලර් එකක් වෙයි.
Gay love story ekak tamayi. wattapad eke giya 19.1M views thibba kathawak ooka. eeka tamayi oya pothak widihata enne.
potha nam sell wenawa lokuwatama.
pre orders walinuth orders bara ganak giya ooke, dan exhibition eketh oka sell wenawa ikmanata.
Muses lage me awurudde best seller eka ooka tamayi.
cherry minshi nm hangila tamay inne, habai sepalika book sign ekata exhibition ekata enawa kiyala thibba dawasak.
------ Post added on Sep 26, 2026 at 1:06 PMMuses page eka follow karana hinda.
muses un me para hall ekakuth aran eeth ida madi.ඕක අස්සෙ නම් රිංගන්න යන්නෙ නෑ. තුන්වෙනි ලෝක යුද්දෙ වගේ ඇති ඕක ඇතුලෙ.
ගෑනිටත් කියලා තියෙන්නෙ උන්ගෙ publcation house එක තියෙන්නෙ ගෙවල් ගාව ගන්න මගුලක් ඒකෙන් ගන්නව කියල![]()
ෂර්ලෝක් හෝම්ස් නැත්නම් බුක්ෆෙයා එකෙන් වැඩක් නෑ වගේ, කොනන් ඩොයිල් පදනමෙන් නිර්දේශ වුණ කතා දෙකක්.
ඇන්තනි හොරොවිට්ස් තමයි ලියලා තියෙන්නේ.
![]()
![]()
![]()
Sherlock Holmes pothak nam Chandana Mendis translation ekak wennama ona. Nethnam Conandoilge bappa liyapu ekak unath wedak nehe.සේද සලකුණ ගත්තා . කියවන්න හිතෙන්නේ නෑ .boring . මියුසෙස් පේජ් එකේ බොරු හයිප් එකක් හදනවා උන්ගේ පොත් වලට .
mama nm giye na taama, online genna gaththa sahenna.බම්ප්
මචන් ගත්ත කට්ටිය පොත් ටික දාගෙන යමු. අනිත් අයටත් දැනගන්න