කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය (2026) | CIBF (2026)📖📗📕📘

AKI-SL

Well-known member
  • Sep 4, 2014
    743
    331
    63
    lankawe
    Me potha ganna thiyenewada

    IMG_5237.jpeg
     
    • Like
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    834
    2,309
    93
    33
    Publisher ?
    ඔය කියන්නෙ Mostly murder වෙන්න ඕනෙ. "ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්"
    සූරිය එකේ ඇති
    හරියටම මතක නෑ මචං


    සූරිය පබ්ලිශර් කියලා එන්නෙ පොඩ්ඩක් බලපං
    ------ Post added on Sep 27, 2026 at 7:10 AM
    lova-hellu-abirahas-mineemarum-abhaya-hewawasam-sydney-smith-500x500.jpg


    මේක. ලංකාවේ වෙච්ච මිනීමැරුමක් ගැනත් මේකේ තියෙනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,988
    17,576
    113
    35
    Spain
    පරිවර්තන ඉස්සර තරම් හොඳ ඒව නෑ. ඒකාකාරී එකම රටාව. ඉස්සර නම් ගොඩක් අය original writer ගේ writing style follow කළා පරිවර්තනය කරද්දී. මං නම් recommend කරන්නේ direct English පොත කියවන එක
    ඔවු දැන් පරිවර්තන වල ව්‍යාකරණ දෝෂ එහෙම දැක්කම කියවන්න හිතෙන්නේ නෑ. බොහොම ප්‍රසිද්ධ කෙට්කතා පරිවර්තකයෙක් ස්කවුට්ස් ල දාල ඉන්නවා කියන එකට බාලදක්ෂයෝ දාල ඉන්නවා කියල පරිවර්තනය කරලා තිබ්බ. එත් ඇත්තටම එතන ප්‍රස්තූතයට අදාලව ඔත්තුකාරයෝ වෙන්න ඕන.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,776
    9,149
    113
    kandy
    Sherlock Holmes pothak nam Chandana Mendis translation ekak wennama ona. Nethnam Conandoilge bappa liyapu ekak unath wedak nehe.
    උබත් මම වගේ hardcore චන්දන මෙන්ඩිස් fan කෙනෙක්
    අපිට ජය වේවා
     
    • Like
    Reactions: CoolMan88

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,673
    6,111
    113
    හෝම් ස්වීට් හෝම්
    පොත් හෙන ගනං දැන්

    ස්පෙශලි ඉන්ග්‍රීසි පොත්

    ඉස්සර නං බිග් බෑඩ් වුල්ෆ් එකෙන් ගන්න පුලුවංකම තිබ්බා අඩුවට, දැන් ඒකත් නෑ නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    834
    2,309
    93
    33
    පොත් හෙන ගනං දැන්

    ස්පෙශලි ඉන්ග්‍රීසි පොත්

    ඉස්සර නං බිග් බෑඩ් වුල්ෆ් එකෙන් ගන්න පුලුවංකම තිබ්බා අඩුවට, දැන් ඒකත් නෑ නේ
    Buy a kindle
     
    • Wow
    Reactions: Inigo Montoya

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,080
    3,805
    113
    මුහුද පැත්තේ..
    ලොව හෙල්ලූ අභිරහස් මරණ පරීක්ශණ වල අධිකරණ වෛද්‍ය වාර්තා
    කියලා පොතක් තියෙනවා පරිවර්තනයක් ඒකමරු

    lova-hellu-abirahas-mineemarum-abhaya-hewawasam-sydney-smith-500x500.jpg


    මේක. ලංකාවේ වෙච්ච මිනීමැරුමක් ගැනත් මේකේ තියෙනවා
    WhatsApp Image 2026-09-28 at 08.35.07.jpeg


    මේ පොත් දෙකත් ඔය වගේ තමයි... මගේ පරණ පොත් දෙකක් ලංකාවේ කේස් තියෙන්නේ