Publisher ?ලොව හෙල්ලූ අභිරහස් මරණ පරීක්ශණ වල අධිකරණ වෛද්‍ය වාර්තා
කියලා පොතක් තියෙනවා පරිවර්තනයක් ඒකමරු
හරියටම මතක නෑ මචංPublisher ?
සූරිය පබ්ලිශර් කියලා එන්නෙ පොඩ්ඩක් බලපංPublisher ?
ඔය කියන්නෙ Mostly murder වෙන්න ඕනෙ. "ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්"Publisher ?
Publisher ?
ඔය කියන්නෙ Mostly murder වෙන්න ඕනෙ. "ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්"
සූරිය එකේ ඇති
හරියටම මතක නෑ මචං
සූරිය පබ්ලිශර් කියලා එන්නෙ පොඩ්ඩක් බලපං
------ Post added on Sep 27, 2026 at 7:10 AM
ඔවු දැන් පරිවර්තන වල ව්‍යාකරණ දෝෂ එහෙම දැක්කම කියවන්න හිතෙන්නේ නෑ. බොහොම ප්‍රසිද්ධ කෙට්කතා පරිවර්තකයෙක් ස්කවුට්ස් ල දාල ඉන්නවා කියන එකට බාලදක්ෂයෝ දාල ඉන්නවා කියල පරිවර්තනය කරලා තිබ්බ. එත් ඇත්තටම එතන ප්‍රස්තූතයට අදාලව ඔත්තුකාරයෝ වෙන්න ඕන.පරිවර්තන ඉස්සර තරම් හොඳ ඒව නෑ. ඒකාකාරී එකම රටාව. ඉස්සර නම් ගොඩක් අය original writer ගේ writing style follow කළා පරිවර්තනය කරද්දී. මං නම් recommend කරන්නේ direct English පොත කියවන එක
සතාසිවම් නඩුව![]()
මේක. ලංකාවේ වෙච්ච මිනීමැරුමක් ගැනත් මේකේ තියෙනවා
ඒ අයි යුස් කරන්නෑ බන්Ai ban Novels wage ewa salli dela ganne. Library nedda.Mama nam eka parai kiyawanne one story
උබත් මම වගේ hardcore චන්දන මෙන්ඩිස් fan කෙනෙක්Sherlock Holmes pothak nam Chandana Mendis translation ekak wennama ona. Nethnam Conandoilge bappa liyapu ekak unath wedak nehe.
mokakda mchan me awrudde chandana mendis gen apu pothaඋබත් මම වගේ hardcore චන්දන මෙන්ඩිස් fan කෙනෙක්
අපිට ජය වේවා
meka nedamokakda mchan me awrudde chandana mendis gen apu potha
Buy a kindleපොත් හෙන ගනං දැන්
ස්පෙශලි ඉන්ග්‍රීසි පොත්
ඉස්සර නං බිග් බෑඩ් වුල්ෆ් එකෙන් ගන්න පුලුවංකම තිබ්බා අඩුවට, දැන් ඒකත් නෑ නේ
Thanks bromeka neda
මැණික් කොල්ලය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා
https://grantha.lk/manik-kollaya-saha-thawath-sherlock-holmes-katha-chandana-mendis.html
ලොව හෙල්ලූ අභිරහස් මරණ පරීක්ශණ වල අධිකරණ වෛද්‍ය වාර්තා
කියලා පොතක් තියෙනවා පරිවර්තනයක් ඒකමරු
![]()
මේක. ලංකාවේ වෙච්ච මිනීමැරුමක් ගැනත් මේකේ තියෙනවා