රිසානාට සෞදි අරාබියේදී ඝාතන චෝදනා එල්ල වී තිබුණා. ඇය 2007දී මරණ දඬුවමට නියම වුණා.
ඇය වෙනුවෙන් ශ්රී ලංකා රජය අභියාචනය කළා. නීතිඥ සහාය ලබා දුන්නා. සෞදි බලධාරීන්ට නැවත නැවතත් ඉල්ලීම් කළා. අමාත්යවරුන්ගේ දූත පිරිස් සෞදි අරාබියට ගියා. රිසානාගේ දෙමාපියන් පවා සෞදි අරාබියට ගෙන ගොස් සමාව ඉල්ලීමේ උත්සාහයන් කළා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකවද සෞදි බලධාරීන්ගෙන් ඇය වෙනුවෙන් සමාව ඉල්ලා තිබුණා.
ඒත් ඒ සියල්ල මැද…
2013 ජනවාරි 9 වෙනිදා රිසානා නාෆීක්ගේ ජීවිතය අවසන් වුණා..
2015 දී තවත් ශ්රී ලාංකික කාන්තාවකට සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමේ මරණ දඬුවමක් ලැබුණා කියන පුවත ලංකාවට ආවම, බොහෝ දෙනෙකුගේ හිතට ආවේ බයමයි.
“රිසානාට වෙච්ච දේම මෙයාටත් වෙයිද?”
“ලංකාවට මේක නවත්වන්න පුළුවන් වෙයිද?”
“මරණ දඬුවමත් දීලා ඉවරයි නම් තවත් මොනවා කරන්නද?”
හැබැයි මේ පාර ලංකා ආණ්ඩුවේ ක්රියාකාරීත්වය දිහා බලද්දී කතාව වෙනස්.
2015දී රනිල් වික්රමසිංහ මේක නිකම්ම මාධ්ය ප්රකාශයකට සීමා කළේ නැහැ.
නඩුව අධිකරණය ඇතුළෙන් අල්ලගත්තා.
රාජ්ය තාන්ත්රික මාර්ගය අල්ලගත්තා.
දූත මණ්ඩලය ක්රියාත්මක කළා.
සෞදි බලධාරීන් සමඟ සෘජු සාකච්ඡා කළා.
කතාව පටන් ගත්තේ එතැනින්.
මුලින්ම නීතියෙන් සටන
එවකට විදේශ රැකියා අමාත්යවරිය වූ තලතා අතුකෝරලගේ අමාත්යාංශය යටතේ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නීතිඥයන් පත් කළා.
රියාද් අධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළා.
ඉල්ලීම පැහැදිලියි.
මරණ දඬුවම අඩු කරන්න.
ඒ කියන්නේ ලංකාව සෞලදි රජයෙන් අනුකම්පාව සාධාරණය ඉල්ලනවා විතරක් කියලා නතර වුණේ නැහැ.
සෞදි නීති පද්ධතිය ඇතුළෙන්ම අභියාචනයක් ගෙන ගියා.
ඊළඟට මංගල සමරවීර සෞදි නියෝජිතයා හමුවුණා
2015 දෙසැම්බර් මුල.
එවකට විදේශ අමාත්ය මංගල සමරවීර සෞදි අරාබියේ කොළඹ නියෝජිතයා වන Charg d Affaires හදිසි හමුවකට කැඳවලා ලංකාවෙි මතය කෙළින්ම ඉදිරිපත් කළා.
ඔහු ශ්රී ලංකා රජයේ කනස්සල්ල පැහැදිලි කරමින් මේ කාන්තාවට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
එතැනින් නතර වුණේ නැහැ.
සෞදි විදේශ අමාත්යවරයා සමඟ තමන්ට සෘජුව කතා කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙසත් මංගල සමරවීර ඉල්ලා සිටියා.
මේ හමුවේ තවත් වැදගත් දෙයක් තිබුණා.
තලතා අතුකෝරල හිටියා.
ඒ.එච්.එම්. ෆවුසි හිටියා.
SLBFE සභාපති ආර්.කේ. ඔබේසේකර හිටියා.
විදේශ අමාත්යාංශ නිලධාරීන් හිටියා.
ඒ කියන්නේ එක අමාත්යවරයෙක් තනිව දුවපු වැඩක් නෙවෙයි.
අමාත්යාංශ කිහිපයක් එකම ප්රශ්නයකට එකතු වෙලා තිබුණා.
ඒ සමඟම එවකට නියෝජ්ය විදේශ අමාත්ය ආචාර්ය හර්ෂ ද සිල්වා මේ නඩුවේ තත්ත්වය සම්බන්ධයෙන් ක්රියා කළා.
රියාද්හි ශ්රී ලංකා දූත මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සිරගෙදරට ගොස් කාන්තාව හමුවුණා.
ඇය සමඟ සාකච්ඡා කළා.
නඩුව නැවත විවෘත කර ඇති බව සෞදි අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹින් ලිපි යවලා වැඩේ ඉවර කළේ නැහැ.
රියාද්හි ශ්රී ලංකා දූත මණ්ඩලය බිම් මට්ටමේ වැඩේ අල්ලගෙන හිටියා.
සිරගෙදරට ගියා.
කාන්තාව හමුවුණා.
නීතිමය සහ කොන්සියුලර් සහාය ලබා දුන්නා.
විදේශ අමාත්යාංශය, විදේශ රැකියා අමාත්යාංශය සහ SLBFE එකතුවී ඇය වෙනුවෙන් කටයුතු කළ බව එවකට රජයම ප්රකාශ කළා.
ඊට පස්සේ ලංකාවට සෞදියෙන් ආවේ බලාපොරොත්තු වූ ආරංචිය
මරණ දඬුවමට මුහුණ දී සිටි කාන්තාවට අවසානයේ මරණය වෙනුවට සිරදඬුවමක් ලැබුණා.
2015 දෙසැම්බර් මාසයේදී ඇයගේ මරණ දඬුවම අවුරුදු තුනක පමණ සිරදඬුවමක් බවට අඩු කළ බව ශ්රී ලංකා රජය නිවේදනය කළා.
2016 කතාවේ අවසානය
පසුව සෞදි මාධ්ය වාර්තා කළේ ඇය අවුරුදු තුනක සිරදඬුවම සම්පූර්ණ කර 2016දී ශ්රී ලංකාවට පිටුවහල් කළ බවයි.
රනිල් වික්රමසිංහ අගමැති වූ ආණ්ඩුවේ,
මංගල සමරවීර — සෞදි නියෝජිතයා හමුවෙලා රාජ්ය තාන්ත්රික මැදිහත්වීම කළා.
තලතා අතුකෝරල — විදේශ රැකියා අමාත්යාංශය සහ SLBFE හරහා නීතිමය ක්රියාවලිය ඉදිරියට ගෙන ගියා.
ආචාර්ය හර්ෂ ද සිල්වා — නඩුව නැවත විවෘත කිරීම සහ රජය දරන නීතිමය වියදම් ගැන ප්රසිද්ධියේ කරුණු ඉදිරිපත් කළා.
ඒ.එච්.එම්. ෆවුසි — මංගල සමරවීර සමඟ සෞදි නියෝජිතයා හමුවූ රාජ්ය මට්ටමේ සාකච්ඡාවට සහභාගී වුණා.
SLBFE — නීතිඥයන් පත් කරලා අභියාචනය ගෙන ගියා.
රියාද්හි ශ්රී ලංකා දූත මණ්ඩලය — සිරගතව සිටි කාන්තාව හමුවෙලා නීතිමය හා කොන්සියුලර් සහාය ලබා දුන්නා.
අවසානයේ…
මරණ දඬුවමක් තිබුණු තැන අවුරුදු තුනක සිරදඬුවමක් ඉතිරි වුණා.
ඒක තමයි මේ සිද්ධියේ රාජ්ය මෙහෙයුම.
විදේශයක මරණ දඬුවමකට මුහුණ දෙන ශ්රී ලාංකිකයෙකු වෙනුවෙන් මේ වගේ සම්පූර්ණ නීතිමය සහ රාජ්ය තාන්ත්රික මෙහෙයුමක් අදත් ක්රියාත්මක කරන්න අපේ රාජ්යයට පුළුවන්ද?
ඔබ මොකද හිතන්නේ? #RanilWickremesinghe #legend
පහල ෆොටො එක ගැන කතා මතුවට