මුලින් තක්සේරු කරපු ගාන ගෙවනව, පස්සෙ අවුරුදු ගණනකින් ගෙවද්දි තක්සේරු කරපු අවුරුද්දෙ ඉඳන් ගෙවීම කරන දවසට අදාල පොලියක් පස්සෙ වෙනම ගෙවනව. මම දන්න කියන කෙනෙකුට ලක්ෂ පහමාරක් ගෙව්ව වන්දි විදියට ගෙව්ව 2022 විතර, හැබැයි තක්සේරුව කරේ 2014 විතර. අවුරුදු දෙකකට විතර පස්සෙ පොලිය විදියට ආපහු ලක්ෂ දෙකක් ගෙව්ව එයාට.