මතකය.

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,533
    3,979
    113
    colombo
    කොහොමද බන් වයසට යනකොට පාඩම් කරන්නේ.

    මට මේලෝ දෙයක් මතක හිටින්නෙ නැහැ නේ.

    නම් මතක නැහැ
    අංක මතක. නැහැ.
    පාරවල් මතක නැහැ.


    මොලේ මැරිලා වගේ ඉගෙනගන්න කාලේ තිබ්බ සාප් ගතිය නැහැ දැන මළ මගුලයි වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,140
    1
    63,568
    113
    Mother Earth
    Pattern එක හුරු වුණාම හරි. පාඩම් කරපන්. පස්සේ හරියනවා. පුරුදු නැති කම තියෙන්නෙ. 🤷🏻‍♂️
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,011
    113
    නාකි සෙට් එකටම කාලෙකට කලින් කිවුව දෙයක් කරහල්ල කියල. අපි වලව් කාරයෝ හින්ද අඩුකුලේ උන් අපි කියන දේ අහන්නේ නෑ. දැන් විඳවනවා.
     
    • Haha
    Reactions: Solo Rider

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,972
    8
    35,784
    113
    I believe it's mainly your genetics. There are factors that decline your memory from ageing and lifestyle. Vitamin D plays a part in memory decline. It doesn't make you a brilliant guy.
    No twins are the same but they could be close. Intelligence is genetic and stable across life, but it is not fixed.
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,202
    14,349
    113
    මටත් බන්. වයසට ගැලෙපෙන දෙයක් කරමු. උබටත් මට වගෙව්30 පැනල වෙන්න ඕන. මට 33. දැන් මචන් මෙ වෙනකන් ගත්ත අත්දැකීම් වලින් වැඩක් ගන්න ඕන කාලෙ. මට නම් පාඩම් කරන්න බැ බන්. Se එක මග නවත්වලා දන්න දෙයක් කරගෙන ඉන්නවා.
     
    • Like
    Reactions: Solo Rider

    Paws

    Active member
  • Sep 26, 2026
    93
    119
    33
    මම සමහර දාට ඔෆිස් එකේ වෙන තට්ටු වලට යනව ගියාම මතක නෑ මොන මගුල ආවද කියල ඉතින් ආපහු එනව.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,312
    4,101
    113
    මම සමහර දාට ඔෆිස් එකේ වෙන තට්ටු වලට යනව ගියාම මතක නෑ මොන මගුල ආවද කියල ඉතින් ආපහු එනව.
    matath wenawa