වෙඩි තියන එක ගැන කිව්වම ජෙප්පෝ නම් කියන්නේ ඒ කුඩු කාරයෝලු. එව්වට සම්බන්ධ වෙච්ච උන්ලු මරාගන්නේ. එතකොට අර පොඩි උන් දෙන්නත් බෝම්බ කෑවේ කුඩු විකුනලද දන්නේ නෑ. ඔය සිද්දියේ ත්රීවීල් එකේ හයර් එකට ගිය මනුස්සය මැරුම් කෑවෙත් කුඩු විකුනලද? ඔය විදිහට හෙට උඹට මට වෙඩි වදින්නත් පුළුවන් ටාගට් එක වැරදුනා කියල..
