මුන්ට නම් සයිකෝ... 
අහුන්ගල්ලේ ලොකු පැටිගේ අනියම් බිරිඳට වෙඩි. ආරවුල අම්බලන්ගොඩ මෝදර දේවාලය සම්බන්ධයෙන්.. කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇත.
බද්දේගම හල්පතොට ප්රදේශයේදී අද ( 27) අලුයම සිදුකළ වෙඩි තැබීමකින්
කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
තුවක්කුකරු විසින් ත්රීරෝද රථයට එල්ල කළ වෙඩි තැබීමෙන් එහි රියදුරු එම ස්ථානයේම මියගොස් සිටි අතර එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
රෝහල් ගතකළ එක් කාන්තාවක් මියගිය බවත් අනෙක් කාන්තාව බරපතල ලෙස තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් දියත් කර ඇති බවත් බද්දේගම පොලිසියේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
Source

Last edited: