එල
එල

මරණය මැදින් මුලතිව් සිටView attachment 270449
මන් book fair ගියේම "කිසි විටකත් සතුරාට යටත් නොවන මා..." කියන පොතයි, මෙතන දාල තියෙන හමුදා පොත් දෙකයි ගන්න. අනික් පොත් online හරි book shops වලින් හරි ගන්න පුළුවන්.
"කිසි විටකත් සතුරාට යටත් නොවන මා..." පොතනම් තිබුනේ නැ
මන් සාමාන්යයෙන් ගන්න ඕනේ පොත් list එක හදාගෙන යන්නේ ratings & reviews බලල.
list එකේ තිබ්බ ඔක්කොම ගන්න බැරි උනා.
සමහර පොත් JAYA එකේ system එකේ තිබුන , හැබැයි හොයා ගන්න බැරි උනා. උන්ගේ stall එකේ පට්ට සෙනග. කිසි පිලිවෙකක් නැ . categories mix වෙලා . එකේ වැඩ කරන උන්ටත් පොතක් හොයල දෙන්න බැරි තරම් අවුල් වෙලා.
අනික් stall වලනම් සෙනග හිටියට පොතක් හොයාගන්න පුළුවන් විදිහට පොත් organize කරලා තිබ්බ
weekends නිසා වෙන්න ඇති පට්ට සෙනග. weekday එකක ගියොත් shape ඇති.

English books ganna nam makeen tamayi.View attachment 270449
මන් book fair ගියේම "කිසි විටකත් සතුරාට යටත් නොවන මා..." කියන පොතයි, මෙතන දාල තියෙන හමුදා පොත් දෙකයි ගන්න. අනික් පොත් online හරි book shops වලින් හරි ගන්න පුළුවන්.
"කිසි විටකත් සතුරාට යටත් නොවන මා..." පොතනම් තිබුනේ නැ
මන් සාමාන්යයෙන් ගන්න ඕනේ පොත් list එක හදාගෙන යන්නේ ratings & reviews බලල.
list එකේ තිබ්බ ඔක්කොම ගන්න බැරි උනා.
සමහර පොත් JAYA එකේ system එකේ තිබුන , හැබැයි හොයා ගන්න බැරි උනා. උන්ගේ stall එකේ පට්ට සෙනග. කිසි පිලිවෙකක් නැ . categories mix වෙලා . එකේ වැඩ කරන උන්ටත් පොතක් හොයල දෙන්න බැරි තරම් අවුල් වෙලා.
අනික් stall වලනම් සෙනග හිටියට පොතක් හොයාගන්න පුළුවන් විදිහට පොත් organize කරලා තිබ්බ
weekends නිසා වෙන්න ඇති පට්ට සෙනග. weekday එකක ගියොත් shape ඇති.
You can use kindle app to synchronize reading location between devices. Kindle app is supported on both ipad and android devices. Refresh rate is always an issue with e ink devices. But compared with older generations new gen kindles have faster refresh rates.Is buying an e-ink reader worth it? I just read books on my iPad mini 3 and mini 7 just because it syncs the reading position everywhere and comes with the dictionary. I've always wanted to try out an e-ink display but all the videos on YT show how laggy they are. Currently I use an iPad Mini 3 specifically to read books because it is so old so nothing else works on it (so no unwanted distractions) and the battery lasts for days. Just wondering if the e-ink screen is worth it for the asking price. What is your experience?
කියවලා ඉවර කරා!
ප්රංශයේ සිට කතා මවන ඉන්ද්රජාලිකයාගේ සුපිරියක්!
ත්රිලර් වලට කැමති කට්ටිය කියවලා බලන්න.
![]()
Thanks. Yeah I was interested reMarkable like a year ago but then after seeing SL prices that interest just vanished in seconds.You can use kindle app to synchronize reading location between devices. Kindle app is supported on both ipad and android devices. Refresh rate is always an issue with e ink devices. But compared with older generations new gen kindles have faster refresh rates.
E ink has a different reading experience compared with LCD or OLED screens. It's like reading a book. So you'll need a external light source to read it. Kindle Paperwhite has a front light for that. Kindle basic version doesn't come with front light as a feature so you'll need an external light source. Basically more the light it's easier to read unlike a LCD or OLED screen. Eye strain is less for me but that of course subjective. Other than that ipad mini with a matte screen attached is pretty much same with kindle. Some hate it some loves it. You'd better see for yourself before buying one.
Main problem with e ink devices is the durability. If the device falls or some one sits on it screen gets cracked. E ink devices can't use reinforced glasses like Gorilla glass due to reflection. But if you use it carefully I think you can manage for more than 5 years. Battery usually last for 3-4 weeks with 1 hr of daily reading.Thanks. Yeah I was interested reMarkable like a year ago but then after seeing SL prices that interest just vanished in seconds.
Oh thanks for the heads up. That means it won't even survive a day with my kid. You have my gratitude for that info. I never even knew about that. iPad mini for another couple of years then.Main problem with e ink devices is the durability. If the device falls or some one sits on it screen gets cracked. E ink devices can't use reinforced glasses like Gorilla glass due to reflection. But if you use it carefully I think you can manage for more than 5 years. Battery usually last for 3-4 weeks with 1 hr of daily reading.
Kiyanne monavada
I went to buy Sanna's new Sinhala Grammar book and it is just effin stupid. Looks like books is written with AI and it is not what you think it is at all. Just primary school grammar with lots and lots of random words.