මම ප්‍රභූ, මම නිර්ධන, මම දුප්පත් ඒකාලේ ඉවරයි... දැන් අපි ඔක්කොම එකයි.. කලණ ගුණසේකර ගුගුලයි!

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,161
    1
    7,104
    113
    quote-if-at-age-20-you-are-not-a-communist-then-you-have-no-heart-if-at-age-30-you-are-not-george-bernard-shaw-82-96-47.jpg
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,475
    4,205
    113
    කැරියන්ගෙත් කැරිය මූ නම්
    බලපන් හොදට වෙඩින් එක වෙලාවෙ මූනෙ තියන කුපාඩි පෙනුම
    පොර කිසිම කැමැත්තකින් නෙමෙ වගේ එතන ඉන්නෙ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,317
    1
    29,257
    113
    කන්න ඕන වුණාම කබරයා, තලගොයා කිරීම.

    Typical ජෙප්පෝ, උනුත් බලේට එන්න කලින් කිව්වේ උන් නිර්ධන පංතියේ කියලා. දැන් වපර වසන්ත, මෝල්කාන්ත වගේ උන්ගෙ සල්ලි, බංගලා මාට්ටු වුනාම කියනවා උන් ඉස්සර ඉදන්ම එක්කො වලව් කාරයො නැත්නම් හොද බිස්නස්කාරයො කියලා
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,999
    2
    5,033
    113
    කැරි දෙමලෙක් වගේ ඕයි ,

    හුත්තො බලපං අරකි වාඩි වෙලා ඉන්න තැන ඇද වෙලා තියෙන්නෙ :ROFLMAO:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,899
    1
    102,355
    113
    34
    Kalutara
    කැරි දෙමලෙක් වගේ ඕයි ,

    හුත්තො බලපං අරකි වාඩි වෙලා ඉන්න තැන ඇද වෙලා තියෙන්නෙ :ROFLMAO:

    කඩන් වැටෙනවා තව පොඩ්ඩෙන්..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,239
    6,129
    113
    canada
    නිර්දන පන්තිය, කම්කරු පන්තිය වෙනුවෙන් පෙනී සිටින, ඔවුන් වෙනුවෙන් සටන් කරන එවුන්, නිර්දන පන්තිය පාවිච්චි කරලා ධනපති පන්තියට පරිණාමය වෙනවා, එහෙම නැතිනම් අන්තිමේදී ධනපති පන්තිය එක්ක සෙට් වෙනවා.

    පාක්ෂිකයන්ගෙන් අනුකම්පාව විකුණලා සල්ලි අරගෙන තට්ටු ගනම් සුපොකබෝගී ගෙවල් හදනවා. ළමයි පිටරට යවල උගන්නනවා.

    ඕක නොද්දන මේකේ ඉන්න මෝඩයෝ උන්ට රෙදි නැතිව කඩේ යනවා
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,157
    2,071

    දේශපාලනය කියන එක හරියට කියව ගෙන නෑ වගේ උඹලා, මාලිවාවේ අනුරට ජනපති වෙන්න පුළුවන් නම්, කළණ වගේ නිර්ධන පන්තිය වෙනුවෙන් හිටගත්ත මිනිහෙක්ට වික්‍රමසිංහ වගේ ෆැමිලි එකකට නෑ කම් කියන විජේසුන්දර වගේ පවුලකින් කසාදයක් කරගන්න එකේ වැරැද්ද මොකක් ද?
    අනෙක නිර්ධන පන්තිය වෙනුවෙන් හඬ නගන්න, ඔවුන්ට නායකත්වය දෙන්න නිර්ධන පන්තියේම වෙන්න ඕනේ නෑ.

    එහෙම හිතන එකෙයි වැරැද්ද, එතකොට තමා මේ දෙවල් වැරදි විදියට පෙන්නේ, ඒකයි උඹලට හඳුන්ගේ දුව එංගලන්තේ ගිහින් ඉගෙන ගන්න එකයි, අනුරගේ පුතා මහින්දගේ කාලේ SLIIT එකෙන් අයින්වෙලා Sri Lankan එකට ගියපු එකයි, ලාල් කාන්තගේ දුලා private uni ගිහින්, රට ඉන්න එකයි, ගෙවල් හදන එකයි වැරදි විදියට පෙන්නේ. අනෙක තාත්තලා අම්මලා නිර්ධන පන්තිය නියෝජන කරන දේශපාලනයක් කලා කියලා, එයාලගේ ළමයි උද්ඝෝෂණ කරන්නවත්, පිකට් යන්නවත්, අරගල කරන්න ඕනේ කියලවත් එකක් නෑනේ. හොඳම උදාහරණේ චතුරංග සහෝදරයා. එයා පිලිගන්නවනේ එයාගේ කැම්පස් කාලේ එයා පිකට් ගියේවත් නෑ කියලා, අඩුම පන්ති 5වත් කලේ නෑ කියලා.

    නිර්ධන පන්තිය පීඩනය අඳුරගෙන ඔවුන්ට වෙන අසාධාරණ කම් අදුරගෙන, ඔවුන් වෙනුවෙන් හිට ගන්න එකම ලොකු දෙයක් නෙමෙයි ද? එතන දි නායකත්වය දෙන පිරිස කුලි වැඩ කරන්න ඕනේ කියල ද උඹලා කියන්නේ?
     
    අපිට ඉතින් දේශපාලනේ තේරෙන්නේ නැහැනේ මචන්. එත් පෙර පිනකට ඔයගොල්ලොන් ඉන්න නිසා දේශපාලනේ ටික ටික ඉගෙන ගන්නවා.

    මම ඔය කියපු කිසිම දෙයක් වරදක් දකින්නේ නැහැ.

    (1) නිර්දය පන්තිය වෙනුවෙන් පෙනී සිටින සල්ලි තියෙන දේශපාලකයෙක් කියනවා, මම අමාරුවෙන් ජීවත් වෙන්නේ කියල පාක්ෂිකයන් මුලා කරලා ,එංගලන්තෙන් මුදල් , කෙහෙල් කැනේ ඉදන් underwear එක දක්වා අරගන්නවා. රටේ ජනතාව රවට්ටනවා.

    (2) නිර්දය පන්තිය වෙනුවෙන් පෙනී සිටින සල්ලි තියෙන දේශපාලකයෙක් කියනවා,මට ජීවත් වෙන්න සල්ලි වලින් ප්ර්ශනයක් නැහැ. කියල

    ඔය දෙකෙන් ඔයා මොකටද කැමති? මම නම් 2 ට කැමතියි
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,384
    5,425
    113
    Baking newuth !

    අබිලින් යලි උපදී
    ඇද කුද, සාරි හැට්ට,හැට්ට කටු,බොඩි,ජින්ජි,බෙසිර්,ජොක්ස්,මේස් බැනියන් සොයා දන්වනු ලැබේ.බොරු බේගල් කේලම් ඕපදූප නොමිලේ

    Last edited: