ගෝටා ආයෙත් බයියන්ගෙ රෙදි ගලවයි! බේරේ නාවයි!!!!
192.168.o.21 Well-known member Sep 22, 2024 3,130 4,788 113 Sep 29, 2026 #1 Reactions: Chimpanzee Putha, shenat, Sabren and 2 others
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Sep 29, 2026 #4 අපි යුද්දෙ නිවුස් බලන කාලේ උබලා ඉපදිලාවත් නැතුව ඇති. ගෝටා පිටේ පැරසුට් බැඳන් හෙලිකොප්ටර් වලින් පනින ඒවා ඇස් දෙකෙන් දැක්ක මිනිස්සු, අද ගෝටා උසාවි වල කියන දේවල් පිලිගන්නෑ. Reactions: Chimpanzee Putha, Max_r, vito and 3 others
අපි යුද්දෙ නිවුස් බලන කාලේ උබලා ඉපදිලාවත් නැතුව ඇති. ගෝටා පිටේ පැරසුට් බැඳන් හෙලිකොප්ටර් වලින් පනින ඒවා ඇස් දෙකෙන් දැක්ක මිනිස්සු, අද ගෝටා උසාවි වල කියන දේවල් පිලිගන්නෑ.
samruka Well-known member Jul 6, 2007 2,975 560 113 Sri Lanka Sep 29, 2026 #5 ruchira55 said: අපි යුද්දෙ නිවුස් බලන කාලේ උබලා ඉපදිලාවත් නැතුව ඇති. ගෝටා පිටේ පැරසුට් බැඳන් හෙලිකොප්ටර් වලින් පනින ඒවා ඇස් දෙකෙන් දැක්ක මිනිස්සු, අද ගෝටා උසාවි වල කියන දේවල් පිලිගන්නෑ. Click to expand... මට හිතන්නේ පිත්තල හන්දියේ බොම්බෙ ගැහුවේ මිනිහට නෙවෙයි. මිනිහා එක්ක ගිය වෙන කාටහරි වෙන්න ඕනේ
ruchira55 said: අපි යුද්දෙ නිවුස් බලන කාලේ උබලා ඉපදිලාවත් නැතුව ඇති. ගෝටා පිටේ පැරසුට් බැඳන් හෙලිකොප්ටර් වලින් පනින ඒවා ඇස් දෙකෙන් දැක්ක මිනිස්සු, අද ගෝටා උසාවි වල කියන දේවල් පිලිගන්නෑ. Click to expand... මට හිතන්නේ පිත්තල හන්දියේ බොම්බෙ ගැහුවේ මිනිහට නෙවෙයි. මිනිහා එක්ක ගිය වෙන කාටහරි වෙන්න ඕනේ
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 2,156 3,195 113 Sep 30, 2026 #6 චූ මාක්ට ගූ ගිහින් ගූ මාක් වෙලා නේද? සරත් ෆොන්සේක නොහිටින්න අද මූ ප්රභාකරන්ගෙ කක්කුස්සිය හෝදන්නෙ