noki katawak,

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,609
    762
    113
    සුවසිලන්තය
    මට පොඩි එක්ස්පිරියන්ස් එකක් තියනවා
    මගේ වෙඩිමේ නිලෙමේ ඇඳුම අන්දවන්න කොල්ලෙක් ආවා හෙන අහිංසක පහේ කොල්ලෙක් ඌ ඉතින් මගෙත් එක්ක එලටම ෆිට් උනා ඌ අන්දල ඉවරුනාට පස්සේ උට පොඩි සන්තොසමක්දුන්න උගේ මහන්සියට ඌ එක ගත්තෙත් නෑ .. සල්ලි ඕනේ නෑ අයිය කියල කිව්වා ... ඉතින් ඊට ටික කාලෙකට පස්සේ උගේ වයිෆ් ෆේස් බුක් එකේ පොස්ට් එකක් දාල තිබ්බ ඌට නිවන් සුව පතල .. පස්සේ මන් මට අන්දපු තැනට කෝල් එකක් දීල ඇහුව මොකෝ කෙස් එක කියල .. පස්සේ එතන ඩයල් එක කියපිනම් මූව අර සමයන් කියල පාතාලේ එකෙක් හිට්යේ උගේ ගෝලයෙක්ලුමූ මුවත් උව මරපු දවසේ එ ප්‍රිසින් බස් එක ඇතුලේ මුවත් මරල දාල කියල වෙඩිතියල.... පස්සේ මන් ෆොටෝස් දැක්ක ඔලුකට්ට කුඩුවෙලා මුගේ ... මට හින් දාඩිය දැම්ම මාර පොරක්නේ මූ කියල .... යකෝ ඒ ඩයල් එහෙම කිසිම මැර පාටක් නෑ හෙනම අහිංසකයි ...
     
    • Sad
    Reactions: Nidarshana_k