කනත්ත ඕනද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,433
    12,425
    113
    ඇයි බන් කනත්තක් ඕන අපිට..අක්කර ගානක් පැතිරුන කොලඹ වසාගන ඉන්න කනතු කොච්චර තියනවද?
    හරියට මුඩු ඉඩම් වගේ.....මේවයේ මුල්‍ය අගය වෙලදපල වටිනාවකම් කොච්චරක්ද?
    සමහරුන්ට පුලුවන් මල මිනී වල දාලා .ඒ කොටු කරපු වර්ග අඩි වලට මාසික ගාස්තුවක් ගෙවන්න.එහෙම ගෙවන අයත් ඉන්නවා....
    ලංකාවේ ශ්‍රේෂ්ඨ මිනිස්සු මිහිදන් වෙච්ච තැන් තාමත් බලන්න යන මිනිස්සු ඉන්නවද ... ඇත්තටම අපි තාමත් නොදියුනු ජාතියක් කියන්නේ මේ නිසා වෙන්න ඇති...(එයාලට අපහාසයට නෙමේ...එයාලාට කරන නියම ගරුත්වය මෙහෙම කනතු මේන් ටේන් කරන එකද? )

    කනත්තක් ඕනිම නම් අපිට බැරිද ග්‍රාමීය ප්‍රදේශවලට ඒවා ඇති කරන්න..සමහර ඒවා නම් ලස්සන නම් දාලා මේන්ටේන් කරනවා..නිසල අරන ..නිසල වනගිර වගේ ඒවා


     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,820
    1
    102,180
    113
    34
    Kalutara
    එහෙම ඕන නෑ අහවල් ආගමේ මිනිස්සුනුයි හැම මනුස්සයව පුච්චනවා නම් මැරුණට පස්සේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,213
    18,032
    113
    35
    Spain
    සමහර ආගම් අනුව මළසිරුර විනාශ කරන්නේ නැතිව අවසන් කටයුතු කරන්න ඕන. කතෝලික පල්ලියේත් ආදාහනයට අවසරය දුන්නේ 1960 ගණන් වල. ඉස්ලාම් ආගමේ අවසරයක් නෑ. ඉතින් කනත්තක් ඕන වෙනවා. බෞද්ධ අපිට, හින්දුවන්ට නම් අවශ්‍ය නෑ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,092
    11,503
    113
    කනත්තෙ බිම් කැබිලි වලට හොර ඔප්පු සාදනු ලැබෙ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,433
    12,425
    113
    හැම රටකම ඕව තියෙනව බං ඉතිං
    නිව්යෝක් වල ටවුන් එකේ කනත්තක් තියනවද

    සමහර ආගම් අනුව මළසිරුර විනාශ කරන්නේ නැතිව අවසන් කටයුතු කරන්න ඕන. කතෝලික පල්ලියේත් ආදාහනයට අවසරය දුන්නේ 1960 ගණන් වල. ඉස්ලාම් ආගමේ අවසරයක් නෑ. ඉතින් කනත්තක් ඕන වෙනවා. බෞද්ධ අපිට, හින්දුවන්ට නම් අවශ්‍ය නෑ.
    කනත්තක් ඕනිම නම් අපිට බැරිද ග්‍රාමීය ප්‍රදේශවලට ඒවා ඇති කරන්න..සමහර ඒවා නම් ලස්සන නම් දාලා මේන්ටේන් කරනවා..නිසල අරන ..නිසල වනගිර වගේ ඒවා
    ------ Post added on Oct 1, 2026 at 8:39 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,357
    5,878
    113
    නිව්යෝක් වල ටවුන් එකේ කනත්තක් තියනවද
    ඔව්

    ChatGPT:

    CemeteryBoroughApprox. size
    Calvary CemeteryQueens~365 acres
    Green-Wood CemeteryBrooklyn~478 acres
    Cypress Hills CemeteryBrooklyn/Queens~225 acres
    Woodlawn CemeteryBronx~400 acres
    St. Raymond's CemeteryBronx~162 acres
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,433
    12,425
    113
    ඔව්

    ChatGPT:

    CemeteryBoroughApprox. size
    Calvary CemeteryQueens~365 acres
    Green-Wood CemeteryBrooklyn~478 acres
    Cypress Hills CemeteryBrooklyn/Queens~225 acres
    Woodlawn CemeteryBronx~400 acres
    St. Raymond's CemeteryBronx~162 acres
    උඹේ මහනසිය අගය කරනවා