ඇත්තටම හීන(සිහින) කියන්නෙ මොකක් වෙන්න පුලුවන්ද?

dikmon

Well-known member
  • Apr 24, 2025
    466
    510
    93
    ඒක අපි ගිය ආත්මෙ උන දෙයක් හරි අනාගතේ හරි වෙන්න පුලුවන් දෙයක්ද?

    එහෙම නැත්තම් සමාන්තර විශ්ව සංකල්පය ඇත්තනම්, මං නිදා ගද්දි මගෙ ඒ ලෝකෙ ඉන්න වර්ශන් එක දකින ඒවල් මං දකිනව වෙන්න බෑද?

    ඇත්තටම අපි දකින හීන වල වල තේරුමක් තියෙනවාද?

    1790888856986.jpeg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,348
    12,874
    113
    38
    මටනම් සමහර හීන තියෙනවා වෙන්න තියෙන දේ පේනවා එදා දවසෙම පේනවා ගොඩක් ඒවා , උනාට පස්සේ හිතෙනවා මේක නේද රෑ දැක්කේ කියලා මම

    සමහර හීන ඉදිරිය ගැන පේන ඒවා වුනාට පස්සේ හිතෙනවා මේක නේද එදා දැක්කේ කියලා.
     
    nostalgia

    Well-known member
  • Sep 29, 2026
    177
    473
    63
    ඒක අපි ගිය ආත්මෙ උන දෙයක් හරි අනාගතේ හරි වෙන්න පුලුවන් දෙයක්ද?

    එහෙම නැත්තම් සමාන්තර විශ්ව සංකල්පය ඇත්තනම්, මං නිදා ගද්දි මගෙ ඒ ලෝකෙ ඉන්න වර්ශන් එක දකින ඒවල් මං දකිනව වෙන්න බෑද?

    ඇත්තටම අපි දකින හීන වල වල තේරුමක් තියෙනවාද?

    View attachment 270602
    Good thread bro
    හීන කියන්නේ විශාල වශයෙන් අපේ යටි සිතේ ක්‍රියාකාරීත්වයටයි

    හීන සහ යටි සිත අතර ඇති සම්බන්ධය මෙන්න මෙහෙමයි

    • සැඟවුණු හැඟීම් සහ ආශාවන්: සුප්‍රකට මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව, හීන කියන්නේ අපේ යටි සිතේ සිරකරගෙන සිටින, ඉටු නොවූ ආශාවන් සහ රහසිගත බියවල් එලියට එන මාර්ගයක්.
    • දවසේ මතකයන් පෙළගැස්වීම: අපේ මොළය දවස පුරා සිදුවන සිදුවීම්, සිතුවිලි සහ මතකයන් රාත්‍රියේදී වර්ගීකරණය කරනවා. මේ ක්‍රියාවලියේදී යටි සිතේ ඇති පැරණි මතකයන් අලුත් මතකයන් සමඟ එකතු වී හීන ලෙස මැවෙන්න පුළුවන්.
    • ප්‍රශ්න විසඳීම: සමහර වෙලාවට අපිට විසඳාගන්න බැරි ගැටලු ගැන යටි සිත නින්දේදීත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා හීන මඟින් යම් යම් ගැටලුවලට නිර්මාණශීලී විසඳුම් ලැබෙන අවස්ථා තියෙනවා.
    කෙටියෙන් කිවහොත්, හීන යනු අපේ යටි සිත අප සමඟ කතා කරන භාෂාවයි - ගාමිනී AI
    මේ නූලත් කියවලා බලන්න 👇 :lol:👇
    https://elakiri.com/threads/🧠-සිහින...ේදනයෙහි-යෙදීම-interactive-dreaming-😴.2257412/
     
    Last edited:

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    466
    510
    93
    මටනම් සමහර හීන තියෙනවා වෙන්න තියෙන දේ පේනවා එදා දවසෙම පේනවා ගොඩක් ඒවා , උනාට පස්සේ හිතෙනවා මේක නේද රෑ දැක්කේ කියලා මම

    සමහර හීන ඉදිරිය ගැන පේන ඒවා වුනාට පස්සේ හිතෙනවා මේක නේද එදා දැක්කේ කියලා.
    මාත් අහල තියෙනව ඒම සමහරුන්ට පේනව කියල. මටනම් වෙලාවකට කොහෙටවත් අදාල නැති හීන පේනව වෙලාවක😅
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,394
    18,445
    113
    35
    Spain
    ටික කාලෙකට කලින් මේකේ එකෙක් දාල තිබ්බ සිහින කියන්නේ රාත්‍රී කාලයේ අපේ මොලේ වැඩ කරන නිසා අපිට පෙනෙන දේවල් කියල. දවල් අපි කරපු වැඩ රාත්‍රියේ අපි නිදාගත්තාම මොලය මගින් ඒවා පිළිවෙලකට අඩුක් කරනවා, එතකොට හීන පෙනෙනවා කියල.
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    466
    510
    93
    සිහින කියන්නෙ මිරිගුවක් නන් ඒක මිරිගුවක් කියල අදුරගන්න විදිහක් තියෙනව ද හරියට inception movie එක වගේ? මං අහල තියෙනව සමහරුන්ට ඒ හැකියාව තියෙනව කියල.

    අපි මේ ජීවත් වෙන්නෙත් හීනයක් ඇතුලෙ වෙන්න බැරි නෑ හැබැයි
    ------ Post added on Oct 2, 2026 at 8:20 PM

    Good thread bro
    හීන කියන්නේ විශාල වශයෙන් අපේ යටි සිතේ ක්‍රියාකාරීත්වයටයි

    හීන සහ යටි සිත අතර ඇති සම්බන්ධය මෙන්න මෙහෙමයි

    • සැඟවුණු හැඟීම් සහ ආශාවන්: සුප්‍රකට මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව, හීන කියන්නේ අපේ යටි සිතේ සිරකරගෙන සිටින, ඉටු නොවූ ආශාවන් සහ රහසිගත බියවල් එලියට එන මාර්ගයක්.
    • දවසේ මතකයන් පෙළගැස්වීම: අපේ මොළය දවස පුරා සිදුවන සිදුවීම්, සිතුවිලි සහ මතකයන් රාත්‍රියේදී වර්ගීකරණය කරනවා. මේ ක්‍රියාවලියේදී යටි සිතේ ඇති පැරණි මතකයන් අලුත් මතකයන් සමඟ එකතු වී හීන ලෙස මැවෙන්න පුළුවන්.
    • ප්‍රශ්න විසඳීම: සමහර වෙලාවට අපිට විසඳාගන්න බැරි ගැටලු ගැන යටි සිත නින්දේදීත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා හීන මඟින් යම් යම් ගැටලුවලට නිර්මාණශීලී විසඳුම් ලැබෙන අවස්ථා තියෙනවා.
    කෙටියෙන් කිවහොත්, හීන යනු අපේ යටි සිත අප සමඟ කතා කරන භාෂාවයි - ගාමිනී AI
    මේ නූලත් කියවලා බලන්න 👇 :lol:👇
    https://elakiri.com/threads/🧠-සිහින-හරහා-අන්තර්ක්‍රියාකාරී-සන්නිවේදනයෙහි-යෙදීම-interactive-dreaming-😴.2257412/
    thanks broo. ඒත් බං වෙලාවකට කිසි තේරුමක් නැති හීන පේනවනෙ
    ------ Post added on Oct 2, 2026 at 8:21 PM

    මට නන් මෑතක ඉදල හිතෙන්නම මේක වෙන්නැති කියල "සමාන්තර විශ්ව සංකල්පය"
    ඔව් මට ඒකත් හිතිල තියෙනව. සමහර විට පුනර්භවය ඇත්ත නම් යම් ආත්මයක සිදු උන සිදුවීමක් වෙන්න්ත් පුලුවන් නේද බ්‍රෝ. උබට ඒක එහෙම හිතිල තියෙනව ද?
    ------ Post added on Oct 2, 2026 at 8:23 PM

    ටික කාලෙකට කලින් මේකේ එකෙක් දාල තිබ්බ සිහින කියන්නේ රාත්‍රී කාලයේ අපේ මොලේ වැඩ කරන නිසා අපිට පෙනෙන දේවල් කියල. දවල් අපි කරපු වැඩ රාත්‍රියේ අපි නිදාගත්තාම මොලය මගින් ඒවා පිළිවෙලකට අඩුක් කරනවා, එතකොට හීන පෙනෙනවා කියල.
    ඒත් බං වෙලාවකට අදාල කාලයටවත්, තව ඒ වගේ කොහෙටවත් අදාල නැති හීන පේනව ඉදල හිටල
    ------ Post added on Oct 2, 2026 at 8:25 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,394
    18,445
    113
    35
    Spain
    ඒත් බං වෙලාවකට අදාල කාලයටවත්, තව ඒ වගේ කොහෙටවත් අදාල නැති හීන පේනව ඉදල හිටල
    ------ Post added on Oct 2, 2026 at 8:25 PM
    ඒ ගැන නම් දන්නේ නෑ බන්. @Bad_horse @emoji diaries උදවුවක්.
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    466
    510
    93
    ඒක අපි ගිය ආත්මෙ උන දෙයක් හරි අනාගතේ හරි වෙන්න පුලුවන් දෙයක්ද?

    එහෙම නැත්තම් සමාන්තර විශ්ව සංකල්පය ඇත්තනම්, මං නිදා ගද්දි මගෙ ඒ ලෝකෙ ඉන්න වර්ශන් එක දකින ඒවල් මං දකිනව වෙන්න බෑද?

    ඇත්තටම අපි දකින හීන වල වල තේරුමක් තියෙනවාද?

    View attachment 270602
    chemistry වල benzene structure එක හොයාගත්ත පොරත් හීනෙබ් සර්පයෙක් උගෙම නැට්ට ගිලිනව දැකල තමා පොරට ඒ idea එක ආවෙ. තව ඔය වගේ හීනෙන් maths problem solve උන ඒවා, business ideas ආපුවා, film games idea ආපුවා එහෙමත් තියෙනව. ඒකෙත් බලපුවාම වෙනම සීන් එකක් තියෙනව හැබැයි 🙂
     
    • Like
    Reactions: NRTG and san**

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    හින කියන්නේ මොලයෙන් කරන සිමියුලේෂන් එකක්

    මනස කියන්නේ හුදෙක් මොලයෙන් ඇති කරන දෙයක්. වෙන්න පුළුවන් දේ මොලේ මරුනහම මනසත් ඉවරයි
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,785
    9,169
    113
    kandy
    ගොඩක් දුර drive කරලා නිදා ගත්තම හීනෙනුත් ඉස්සරහට වාහන එනවා පේනවා .
    එළිවෙන ජාමෙට පෙන හීන මට control කරන්න පුළුවන්
    උබලටත් එහෙම ඇති
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,947
    68,371
    113
    සිහින කියන්නෙ මිරිගුවක් නන් ඒක මිරිගුවක් කියල අදුරගන්න විදිහක් තියෙනව ද හරියට inception movie එක වගේ? මං අහල තියෙනව සමහරුන්ට ඒ හැකියාව තියෙනව කියල.

    අපි මේ ජීවත් වෙන්නෙත් හීනයක් ඇතුලෙ වෙන්න බැරි නෑ හැබැයි
    sihina dakinna sihinaya thula nomatha,Suññato lokaṁ avekkhassu, Mogharāja
     
    • Like
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,139
    1
    7,088
    113
    ❤️

    @Yeezus What's your opinion brother
    ------ Post added on Oct 3, 2026 at 4:58 PM
    මම හරි නම් ධර්මයේ තියනවා නින්දේදී සිත -> භවාංග සිත බවට පත්වන වා කියලා අහලා තියනවා. ( සිහිනෙන් කර්ම රැස්වන්න පුලුවන්ද ? කියලා හොයලා බලන්න ටිකක් )

    Psychology පැත්තෙන් අහලා තියනව සිහින පාලනය කරන Lucid Dreaming method එක.

    ඒවා තමා ... ලොකුවට අධ්‍යනය කරලා නෑ මම
     
    • Like
    Reactions: NRTG