Chicken හදාගන්න ලේසි ක්‍රමයක් (Help!)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,436
    1,749
    113
    පේමන්ට් එකේ.
    මචන් අපේ අම්මලා චිකන් එහෙම හදද්දි, ගොඩක් කුළුබඩු දානවනෙහ්. අනික ඒකට ටිකක් වෙලත් යනවා. එහෙම නැතිව සිංහලුන්ට චිකන් හදාගන්න ලේසි විදිහක් තියෙනවද? මම Youtube එකේ දැකලා තියෙනවා චිකන් තම්බලා ගන්න වතුර (Broth) එක අරගෙන තියාගන්නවා, පස්සේ කෑම වලට දාන්න. උඹලත් මේ දේ කරනවද? එහෙම ගත්ත Broth එක Use කරන්නේ මොන වගේ කෑම වලටද?

    උඹලා චිකන් හදන විදිහත් පල්ලෙහයින් දාගෙන යමුද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,352
    18,362
    113
    35
    Spain
    සුපර් මාකට් එකකින් කපපු චිකන් ගන්නවා. උන්ට කිව්වම කෑලි කපල දෙනවා නේ. ඉතින් එක ගෙනාවම ෆ්රීලන් චිකන් කරී කුඩු හැඳි 4ක් ගම්මිරිස් කුඩු හැඳි දෙකක්, සොයා සෝස් දාල විනාඩි 20ක් මරිනෙට් වෙන්න තියනවා. භාජනයක් අරගෙන එකට රටලූණු තලාගත් සුදු ළූණු ගම්මිරිස්, උළුහාල් ඇට 3ක් 4ක්, සේර කොලයක්, රම්පෙ කොළ කෑල්ලක්, කරපිංචා සහ කුරුඳු පොත්තක් දාල තෙම්පරාදු කරගෙන අර චිකන් ටික දාල කවලම් කරලා වතුර දාල තැම්බෙන්න තියනවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දානවා. උඹට සැරට ඕන නම් තව මිරිස් කුඩු, කපාගත් අමු මිරිස් දාන්න පුළුවන්. වතුර හිඳෙන ගානට ආවාම ඒක බාගෙන දෙහි බෑයක් නිරිකල දානවා. එච්චරයි.

    චිකන් බ්‍රොත් එක ෆ්‍රයිඩ් රයිස් හදනකොට බත් උයාගන්න ගන්න පුළුවන්.

    චිකන් කාරී කුඩු නැතිනම් අමු තුනපහ කුඩු පුරවල තේ හැඳි දෙකක්, මිරිස් කුඩු පුරවල හැඳි දෙකක් කුකුලෙක් උයාගන්න ඇති. හැබැයි සැර මදි නම් ගම්මිරිස්, මිරිස් කුඩු දාගන්න.
    ------ Post added on Oct 2, 2026 at 9:26 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,650
    16,533
    113
    Gedara hadana chicken curry eka mata dan set naha.
    Godak welwata air fryer dala ganne. Naththan chicken bistek.

    Oya chicken broth eken bath thambanawa neda. Naththan godak wela hindala thawa jathi dala sauce ekak wage hadanna puluwan. Naththan soup.
     
    • Like
    Reactions: Inigo Montoya

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,281
    10,293
    113
    එක තැනක නෑ
    මේ තමයි මම හදන සිම්පල්ම විදිහ.

    ගොඩක් ස්පයිසස් දාන්න ඕනෙ නෑ. ගම්බිරිස් කුඩු, ලුනු කුඩු ඇන්ඩ් මිරිස් කුඩු තිබ්බම ඇති. (මම ගම්බිරිස් කුඩු ඇන්ඩ් මිරිස් කුඩු වැඩියෙන් දානව සැරට කන නිසා)

    කපපු චිකන් එකට ඔය ඔක්කොම දාලා මික්ස් කරලා, පෑන් එකකට තෙල් ටිකක් දාලා, ඕනෙ නම් ලූනු ටිකක් ටිකක් කපලා දාපන්. ලූනු ඕනෙම නෑ. (කටු තියන චිකන් ගනින්, නැත්තන් මෙලෝ රහක් නෑ)

    පස්සෙ ලෝ හීට් එකේ ලිඩ් එකකින් වහල කුක් කරපන් විනාඩි 10 විතර. (මේක අනිවර්‍යයි, රස වෙන්නෙ මේ වතුර නැතුව ලෝ හීට් එකේ කුක් කරන එකෙන්)

    ඊට පස්සෙ ලිඩ් එක ඇරලා, වතුර ටිකක් දාපන්, ගොඩක් දාන්න එපා රස නැති වෙනවා. ලුනු බලලා මදි නම් දාගනින්.

    ඊට පස්සෙ විනාඩි 30 වගේ කුක් කරපන්.

    එච්චරයි.

    (මේ කිව්වෙ සිම්පල්ම විදිහ)
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,962
    3,506
    113
    Easyway: lunu miris daala airfryer daapn.

    Lesiyen hadaganna Gravy ona nam itin bottled curry paste tyenawa ewa daapn. Daala watura ekka rath krapan. Hebeyi e taram healthy naa.

    Mama nam tikak gemburu hattiyaka dala wathura noda tyanawa. Chicken ekenma gravy hadenawa. Watura noda me widiyata pork heduwama niyamayi.
    ------ Post added on Oct 2, 2026 at 9:40 PM
     
    ඔව් එහෙම හට්ටියක හදන්න පුලුවන් නම් ගොඩක් හොදයි. ගොඩක් ග්‍රේවි ඕනෙ නැත්තම් වතුර දාන්න ඕනෙම නෑ :yes:

    මම බීෆ් හදන්නෙත් එහෙම. හැබැයි පෝර්ක් වලට නම් වතුර ටිකක් දාල ටිකක් වැඩි වෙලාවක් කුක් කරනව මොකද පෝර්ක් වල parasites ඉන්න පුලුවන් නිසා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,801
    9,286
    113
    Galaha
    මම හදන විදිය කියන්නම්
    චිකන් කෑලි වලට කපල ලුනු මිරිස් කහ තුනපහ දාල වහල තියෙනව පැයක් විතර රස උරාගන්න.
    ඊට පස්සෙ සුදුලූනු ලූනු රම්පෙ කරපින්චා සේරම එක්ක තම්බගන්නව ලුනුත් දානව මදි පාඩුවට.
    ඒකරල හොඳට දැම්බෙනකොට වෙනම පෑන් එක්ක මිරිස් කුඩු හැඳි 2ක් අමු තුනපහ හැන්දි 3ක් විතර ටිකක් කලු වේගෙන එන්න බදිනව. බැදල රස්නෙ පිටම අර තැම්බෙන චිකන් එකට දාල හැඳිගානව ගාල වහල තියනව. සුපිරියට එනව. මම යන්න ගන්නෙ හම සහිත චිකන්. අනිත් ඒව රස නෑ. මේ වැඩේ සෙට් වෙන්නෙ හම තියෙන ඒවට තමයි හොඳටම.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,436
    1,749
    113
    පේමන්ට් එකේ.
    Crispy chicken bump
    Im a vegetarian so dont know any recipes
    Thanks

    සුපර් මාකට් එකකින් කපපු චිකන් ගන්නවා. උන්ට කිව්වම කෑලි කපල දෙනවා නේ. ඉතින් එක ගෙනාවම ෆ්රීලන් චිකන් කරී කුඩු හැඳි 4ක් ගම්මිරිස් කුඩු හැඳි දෙකක්, සොයා සෝස් දාල විනාඩි 20ක් මරිනෙට් වෙන්න තියනවා. භාජනයක් අරගෙන එකට රටලූණු තලාගත් සුදු ළූණු ගම්මිරිස්, උළුහාල් ඇට 3ක් 4ක්, සේර කොලයක්, රම්පෙ කොළ කෑල්ලක්, කරපිංචා සහ කුරුඳු පොත්තක් දාල තෙම්පරාදු කරගෙන අර චිකන් ටික දාල කවලම් කරලා වතුර දාල තැම්බෙන්න තියනවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දානවා. උඹට සැරට ඕන නම් තව මිරිස් කුඩු, කපාගත් අමු මිරිස් දාන්න පුළුවන්. වතුර හිඳෙන ගානට ආවාම ඒක බාගෙන දෙහි බෑයක් නිරිකල දානවා. එච්චරයි.

    චිකන් බ්‍රොත් එක ෆ්‍රයිඩ් රයිස් හදනකොට බත් උයාගන්න ගන්න පුළුවන්.

    චිකන් කාරී කුඩු නැතිනම් අමු තුනපහ කුඩු පුරවල තේ හැඳි දෙකක්, මිරිස් කුඩු පුරවල හැඳි දෙකක් කුකුලෙක් උයාගන්න ඇති. හැබැයි සැර මදි නම් ගම්මිරිස්, මිරිස් කුඩු දාගන්න.
    ------ Post added on Oct 2, 2026 at 9:26 PM
    Thanks machan. Good recipe <3

    freelan chicken curry dapan,e flavor ekama athi
    Owa hoda naha neda ban?

    Gedara hadana chicken curry eka mata dan set naha.
    Godak welwata air fryer dala ganne. Naththan chicken bistek.

    Oya chicken broth eken bath thambanawa neda. Naththan godak wela hindala thawa jathi dala sauce ekak wage hadanna puluwan. Naththan soup.
    Thanks machan

    මේ තමයි මම හදන සිම්පල්ම විදිහ.

    ගොඩක් ස්පයිසස් දාන්න ඕනෙ නෑ. ගම්බිරිස් කුඩු, ලුනු කුඩු ඇන්ඩ් මිරිස් කුඩු තිබ්බම ඇති. (මම ගම්බිරිස් කුඩු ඇන්ඩ් මිරිස් කුඩු වැඩියෙන් දානව සැරට කන නිසා)

    කපපු චිකන් එකට ඔය ඔක්කොම දාලා මික්ස් කරලා, පෑන් එකකට තෙල් ටිකක් දාලා, ඕනෙ නම් ලූනු ටිකක් ටිකක් කපලා දාපන්. ලූනු ඕනෙම නෑ. (කටු තියන චිකන් ගනින්, නැත්තන් මෙලෝ රහක් නෑ)

    පස්සෙ ලෝ හීට් එකේ ලිඩ් එකකින් වහල කුක් කරපන් විනාඩි 10 විතර. (මේක අනිවර්‍යයි, රස වෙන්නෙ මේ වතුර නැතුව ලෝ හීට් එකේ කුක් කරන එකෙන්)

    ඊට පස්සෙ ලිඩ් එක ඇරලා, වතුර ටිකක් දාපන්, ගොඩක් දාන්න එපා රස නැති වෙනවා. ලුනු බලලා මදි නම් දාගනින්.

    ඊට පස්සෙ විනාඩි 30 වගේ කුක් කරපන්.

    එච්චරයි.

    (මේ කිව්වෙ සිම්පල්ම විදිහ)
    Thanks. මාත් හෙව්වේ ඔය වගේ Spices අඩු Recipe එකක්. ඒත් මට ප්‍රශ්න වගයක් තියෙනවා.

    1. කටු තියෙන චිකන් පැතලි නැහැනේ. එතකොට පෑන් එකේ හොදට තැම්බෙනවද? විශේෂයෙන් මැද හරිය එහෙම තැම්බෙනවද? මම හිතුවේ පෑන් එකට සෙට් වෙන්නේ චිකන් Breast එක වගේ Flat කෑලි කියලා.

    2. ඇයි Low heat එකෙන් කරන්නේ. මස් වර්ග සාමාන්‍යයෙන් High heat එකෙන් නේද උයන්නේ?

    BBQ සොස් ගාල ලුනු, මිරිස්, ගම්මිරිස් දාල Air Fryer එකට දාපන් - 180c - 30min
    Thanks machan <3

    Easyway: lunu miris daala airfryer daapn.

    Lesiyen hadaganna Gravy ona nam itin bottled curry paste tyenawa ewa daapn. Daala watura ekka rath krapan. Hebeyi e taram healthy naa.

    Mama nam tikak gemburu hattiyaka dala wathura noda tyanawa. Chicken ekenma gravy hadenawa. Watura noda me widiyata pork heduwama niyamayi.
    ------ Post added on Oct 2, 2026 at 9:40 PM
    Good tip <3

    මම හදන විදිය කියන්නම්
    චිකන් කෑලි වලට කපල ලුනු මිරිස් කහ තුනපහ දාල වහල තියෙනව පැයක් විතර රස උරාගන්න.
    ඊට පස්සෙ සුදුලූනු ලූනු රම්පෙ කරපින්චා සේරම එක්ක තම්බගන්නව ලුනුත් දානව මදි පාඩුවට.
    ඒකරල හොඳට දැම්බෙනකොට වෙනම පෑන් එක්ක මිරිස් කුඩු හැඳි 2ක් අමු තුනපහ හැන්දි 3ක් විතර ටිකක් කලු වේගෙන එන්න බදිනව. බැදල රස්නෙ පිටම අර තැම්බෙන චිකන් එකට දාල හැඳිගානව ගාල වහල තියනව. සුපිරියට එනව. මම යන්න ගන්නෙ හම සහිත චිකන්. අනිත් ඒව රස නෑ. මේ වැඩේ සෙට් වෙන්නෙ හම තියෙන ඒවට තමයි හොඳටම.
    තෑන්ක්ස් මචන්. කටට කෙල උනනවා උඹ ලියලා තියෙන විදිහට.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,200
    18,470
    113
    මුලින්ම පොලිසියට ජොයින් වෙලා බොරු චෝදනාවක් යටතේ එකෙක්ව remand කරපන්. ඊට පස්සේ උට ඇප ඉල්ලන් එන එකාට කුකුල් මස් කිලෝ එකක් අරන් එන්න කියපන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,229
    50,558
    113
    සේදවත්ත
    මචන් අපේ අම්මලා චිකන් එහෙම හදද්දි, ගොඩක් කුළුබඩු දානවනෙහ්. අනික ඒකට ටිකක් වෙලත් යනවා. එහෙම නැතිව සිංහලුන්ට චිකන් හදාගන්න ලේසි විදිහක් තියෙනවද? මම Youtube එකේ දැකලා තියෙනවා චිකන් තම්බලා ගන්න වතුර (Broth) එක අරගෙන තියාගන්නවා, පස්සේ කෑම වලට දාන්න. උඹලත් මේ දේ කරනවද? එහෙම ගත්ත Broth එක Use කරන්නේ මොන වගේ කෑම වලටද?

    උඹලා චිකන් හදන විදිහත් පල්ලෙහයින් දාගෙන යමුද?
    ඔක්කම අතුරට දාල ලුනු ගම්මිරිස් දාල තම්බලා බීපන්. ලේසී එකට කියන්නේ සුප් කියලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,495
    7,252
    113
    ලේසියෙන්ම හදාගන්න මගේ රෙසිපි එක

    චිකන් ටිකක් පොඩි කෑලි කපනවා
    සුදුලූණු ටිකක් වැඩිපුර තලලා ඒක තෙලට දාල බැදෙනකොට ලූණු පොඩ්ඩකුත් දාල බැදුනට පස්සෙ (සුදුළූණු හොඳටම කරවෙන්න කලින්) චිකන් ටික දාල, ලුණු, මිරිස් කුඩු පොඩ්ඩක් දාල ටික වෙලාවක් කලවම් කරනවා
    පස්සෙ වතුර ටිකක් දාල, වතුර ටික සම්පූර්ණයෙන්ම හිඳිලා යනකල් ලිපේ තියනවා
    වතුර හිඳුනට පස්සෙ සීනි බොහොම පොඩ්ඩක් දාල ග්‍රේවි එක ලාවට කරවෙනකල් කලවම් කරලා ගන්නවා
     
    • Wow
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,594
    35,520
    113
    මේ තියෙන රස්නෙත් එක්ක ලිප් ගාව ඉන්න ගියාම එපා වෙනවා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,120
    -10,856
    113
    🤍
    freelan chicken curry dapan,e flavor ekama athi
    Meat-Curry-50g.png

    mekada?
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    452
    500
    93
    මචන් අපේ අම්මලා චිකන් එහෙම හදද්දි, ගොඩක් කුළුබඩු දානවනෙහ්. අනික ඒකට ටිකක් වෙලත් යනවා. එහෙම නැතිව සිංහලුන්ට චිකන් හදාගන්න ලේසි විදිහක් තියෙනවද? මම Youtube එකේ දැකලා තියෙනවා චිකන් තම්බලා ගන්න වතුර (Broth) එක අරගෙන තියාගන්නවා, පස්සේ කෑම වලට දාන්න. උඹලත් මේ දේ කරනවද? එහෙම ගත්ත Broth එක Use කරන්නේ මොන වගේ කෑම වලටද?

    උඹලා චිකන් හදන විදිහත් පල්ලෙහයින් දාගෙන යමුද?
    wijaya or freelan chicken curry powder dpn. ek wtrk unt athi.

    මමනම් චිකන් තම්බලා, ඒ වතුර පෙරල ආයෙ චිකන් ටික තෙලෙන් ටිකක් බදිනවා වැඩිපුර හදනව නම්. එතකොට චිකන් එකේ රස වැඩිපුර තියෙනව නෝමල් හදනවට වඩා anika ටිකක් වැඩියෙන් කල් තියාගන්න පුලුවන් රස වෙනස් වෙනව අඩුයි. පස්සෙ ඒ චිකන් ටික අර වතුර එහෙම ඇඩ් කරල හදනවා. මං සරල්ව කීවට ඔය මලගෙවල්වල දානෙට, මගුල් ගෙවල් වල එහෙම හදන්නෙ ගොඩක් ඒ විදිහට. (හැබැයි ඩයට් කරන උන්ටනම් මේක සෙට් වෙන් නැතිවෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya