Muse AI එකෙන් ඇත්තටම වැඩක් ගත්තද?

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,675
    592
    113
    Here on earth..
    Youtube නන් fully automated content වලට කේස්. Monetization හම්බුනත් පස්සෙ බෑන් කරනව. පරිස්සමෙන්.
    FB Pages වල progress එක කොහොමද?
    Ehemada. Ow wenna puluwan neada, neethi thadaine. manualut weda karanna ona ehenam. mama Fb wala dana ewa walin hondama tikak thamai yt danneth.
    FB car pages 3k nam tikak hond mattame ynawa, anithwa godak thama mage nam lokuwata views nehe samahra ewa witharai
     
    • Like
    Reactions: olu bakka

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,082
    1,320
    113
    Muse isn’t available in your country or region yet. We’ll let you know when it’s available to you.
    View attachment 270481
    තාම හරි ගියෙ නැත්තං මේ විදිහට කරන්න
    https://elakiri.com/threads/muse-ai-එක-හදාගත්තා-නම්-1-billion-token-ගන්න-මේ-code-එකක්-දාන්න.2265748/

    අන්තිමටම කැමති කෙනෙක්ගෙ code එකක් දාගන්න.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    427
    325
    63
    mechara video hadalath thama limit athule.

    image.png
    Video generation වල audio අවුල් නැද්ද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,104
    587
    113
    මචං මේක නම් ඇත්තටම වැඩක් ගත්ත කතාවක්, coding විතරක් නෙවෙයි finance workflow එකත් හදාගෙන තියෙන විදිහ මරු.
    ඔය පැය පහෙන් පහට දුවන AI team setup එක ගැනත් තව ටිකක් දාන්න, අපිටත් try කරලා බලන්න ආසයි.

    පැය පහෙන් පහට apps ටික බලලා report එකක් එවන AI team අදහස නම් මට හරිම ප්‍රායෝගිකයි කියලා හිතෙනවා. හැබැයි auto deploy වෙන දේවල් වලදි පොඩි check එකක් දාලා බලන එකත් වැදගත් වෙයි, වැරදි update එකක් ගියොත් ඉක්මනට අල්ලගන්න ලේසි වෙන්න.
    ------ Post added on Oct 13, 2026 at 9:41 AM