ලාල්කාන්ත බීල ගිහින්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,855
    32,571
    113
    අඩියක් ගහලා ඉන්න ඕන ආතල් එකේ
    අපිනම් මුකුත් කියන්නේ නැහැ


    Happy Niels Schneider GIF by CANAL+
    Adiya gahannath welawak thiyanawa, pahuwadata kelin yanna bariwenna gahanne nahane molayak thiyana un
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,037
    126,377
    113
    දෙහිවල
    Adiya gahannath welawak thiyanawa, pahuwadata kelin yanna bariwenna gahanne nahane molayak thiyana un
    ජෙප්පෝ එහෙමයි බන්.
    උන්ගේ මොලේ හෙන පොඩි. එකනේ උන් ඉන්න පැති වලට අඩුවෙන් යටිතල පහසුකම් දෙන්නේ. විදුලියත් අඩුවෙන්
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,404
    3,777
    113
    colombo
    දැන් විපක්ෂෙට තියෙන චෝදනා
    ඇමතිගේ කකුල පැටලේ වගේ ඒවා තමා
    අනේ උබ වගේ හිකනළුවෙක් උබ ට මේකෙන් එකද තේරුනේ.


    ඔච්චර දෝබි වැඩ කරන්න හේතුව කියපීඑන්කෝ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,429
    14,371
    113
    පෘථිවිය
    අනුර කුමාර ඔක්කොටොම එකයි නම් මෙයාව වහාම කැබිනට් ඇමතිකමෙන් සහ ඇමතිකමෙන් අයින් කල යුතුයි .
     

    TrashPanda

    Active member
  • Feb 23, 2026
    127
    186
    43
    වෙන උන් වගේ හංගගෙන යටින් game ගහන්නේ නැතුව ඔක්කොම එලිපිට කියන කරන හින්දා තමයි මම ලාල් ඇමතිතුමාට respect කරන්නෙ
     
    • Love
    • Haha
    Reactions: Ldy and clumsyhulk

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,377
    5,420
    113
    ඉස්සරහට Convocation 🎓 ගිහින් BMICH එකේ stage එකෙදි උපාධිය ගන්න වෙන්නෙ කසිප්පු ගහල 💨 වැනෙන මාලිමා ඩයල් වලින් කියල පේනකොට අපේ ලමයි 🏃
     
    • Like
    Reactions: wtsamantha

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,404
    3,777
    113
    colombo
    ayyoo me kakula patelena ekatada mun me beela kiyanne :ROFLMAO: :ROFLMAO: bayyonta hoyala hoyala hambela tiyna dee :ROFLMAO::ROFLMAO:
    අඩු කුළේ ජේපි ඩෝබියෙක්. ලාල් අල්ලස් එකේ වැඩිම පැමිණිලි තියෙන්නේ ලගදී බිලියන 2ක් පොහොර වලින් වංචා කරලා කෙස් එකන්යනවා

    මූට ගහන්න නැති දෙයක් නැහැ. 😂😂😂😂.

    කම්බ හොරු
     
    • Like
    Reactions: CohenLenstra

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,135
    2,505
    113
    Birmingham
    තමන් කාලා බිලා ඉන්න, අනුන් කද්දී බොද්දි හුල්ලපු, අලි මරන්න තුවක්කු දුන්න වේස බල්ලා.. අක්මාව දිය වෙලාම පල.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,406
    2,446
    113
    අඩු කුළේ ජේපි ඩෝබියෙක්. ලාල් අල්ලස් එකේ වැඩිම පැමිණිලි තියෙන්නේ ලගදී බිලියන 2ක් පොහොර වලින් වංචා කරලා කෙස් එකන්යනවා

    මූට ගහන්න නැති දෙයක් නැහැ. 😂😂😂😂.

    කම්බ හොරු
    Ammoo bayya, ochchaa tiyena eke naduwak dapankoo :ROFLMAO: :ROFLMAO: horek nam hire yanna epai namal wage
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,618
    26,346
    113
    Fantasy
    මොනා උනත් කලින් ආන්ඩුවල නොබී ඉන්න ඇමති කෙනෙක් කරන කතාවකට වඩා හොදට කතා කරනවා
    අනික අපි මෙතන අගය කරන්ඩ ඕනේ පොරොන්දු ඉශ්ට කරන උතුම් ගුණංගය. වෙන ඇමතියෙක් නම් බීලා දපනෙ වැටිලා දොයි. මෙයා එහෙමද පොරොන්දු උනා. පොරොන්දු උන විදිහටම ආවා. රෙස්පෙක්ට්

    මචන්ලා මේ දවස්වල හොදටම රෙදි හේදෙන්නෙ මොන සබන් වලින්ද