පිත්තල බඩු පොලිෂ් කරන මැසිමක් ගන්න ඕන 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,532
    983
    113
    මචන්ල, අපේ ගෙදර පිත්තල බඩු හෙන සෙට් එකක් තියෙනවා. ඉස්සර නම් ගෙවල් ගාව අංකල් කෙනෙක් හිටියා ඕවා පොලිෂ් කරන. දැන් එයා නෑ. මොකක් හරි ගැජමැටික් එකක් නැද්ද මේවා පොලිෂ් කරන්න පුළුවන්?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,648
    18,973
    113
    35
    Spain
    පොලිෂ් කරන්නේ බ්රාසෝ දාල මදින එක නේ. එත් පිත්තල බඩු ලස්සනට පෙන්නේ ඒවායේ පරණ පෙනුම එක්ක බන්. දිලිසි දිලිසි තියෙනකොට හරි නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,831
    26,258
    113
    grinder disk එකක් අරගෙන.... fabric disk එකක් දාල බ්‍රසෝ..... කැට අරගෙන කුඩු කරලා පෙනේරෙන් හලලා.... පොල් තෙල් කලවම් කරලා disk කරන්න.

    සියඹලා කොළ වලිනුත් පුළුවන් ලු
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,532
    983
    113
    පොලිෂ් කරන්නේ බ්රාසෝ දාල මදින එක නේ. එත් පිත්තල බඩු ලස්සනට පෙන්නේ ඒවායේ පරණ පෙනුම එක්ක බන්. දිලිසි දිලිසි තියෙනකොට හරි නෑ.
    Dan godak parana pata wela machan, kalayak polish nokara thibila 🫠

    grinder disk එකක් අරගෙන.... fabric disk එකක් දාල බ්‍රසෝ..... කැට අරගෙන කුඩු කරලා පෙනේරෙන් හලලා.... පොල් තෙල් කලවම් කරලා disk කරන්න.

    සියඹලා කොළ වලිනුත් පුළුවන් ලු
    Ela machan, thanks adahasata.
    ------ Post added on Oct 10, 2026 at 7:38 AM

    Rotary Tool ekak ganin

    Mewa lankawe thiyenawada ganna?
    ------ Post added on Oct 10, 2026 at 7:38 AM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,032
    1,033
    113
    United States
    Dremel 684 සෙට් එක නම් Daraz එකේ තියෙනවා දැක්කා මචන්, හැබැයි ගාන ටිකක් සැරයි. ගෙදර පිත්තල සෙට් එක ලොකු නිසා ඔය පොඩි rotary එකෙන් අත රිදෙනවා, bench buffer එකක් ගත්තොත් වැඩේ ගොඩක් ලේසියි ඉක්මනුයි.
     
    • Love
    Reactions: EzioAuditore