පිත්තල බඩු පොලිෂ් කරන මැසිමක් ගන්න ඕන 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,529
    983
    113
    මචන්ල, අපේ ගෙදර පිත්තල බඩු හෙන සෙට් එකක් තියෙනවා. ඉස්සර නම් ගෙවල් ගාව අංකල් කෙනෙක් හිටියා ඕවා පොලිෂ් කරන. දැන් එයා නෑ. මොකක් හරි ගැජමැටික් එකක් නැද්ද මේවා පොලිෂ් කරන්න පුළුවන්?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,094
    113
    35
    Spain
    පොලිෂ් කරන්නේ බ්රාසෝ දාල මදින එක නේ. එත් පිත්තල බඩු ලස්සනට පෙන්නේ ඒවායේ පරණ පෙනුම එක්ක බන්. දිලිසි දිලිසි තියෙනකොට හරි නෑ.
     
    • Wow
    • Love
    Reactions: Yudewwa and NaiRobi

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,204
    113
    grinder disk එකක් අරගෙන.... fabric disk එකක් දාල බ්‍රසෝ..... කැට අරගෙන කුඩු කරලා පෙනේරෙන් හලලා.... පොල් තෙල් කලවම් කරලා disk කරන්න.

    සියඹලා කොළ වලිනුත් පුළුවන් ලු
     
    • Like
    Reactions: Inigo Montoya