හිටපු පුරපතිනි රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි.😳

tha123

Well-known member
  • Mar 4, 2015
    6,727
    1
    6,396
    113
    ජීවිතය කියන්නේ තන අග පිනි බිඳුවක් වැනිය කියන්න තව කතා මොකටද නේ! මොනවා නැතුවද! බලපන් ඉතින් 41.
    තන ❌
    තණ ✔️
     
    • Haha
    Reactions: Inigo Montoya

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,280
    823
    113
    පට්ට කෙට්ටුයි අද දාල තිබ්බ ෆොටෝ එකේ. ඔය උඩ දාල තියෙන්නෙ. කැන්සර්ද දන්නෑ
    muwa mata hamba una awurudu ganakata kalin. patta size dial ekak. usay mahathai. half swiss neda?
     
    • Wow
    Reactions: Inigo Montoya

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,068
    589
    113
    පට්ට කෙට්ටුයි අද දාල තිබ්බ ෆොටෝ එකේ. ඔය උඩ දාල තියෙන්නෙ. කැන්සර්ද දන්නෑ
    anduraganna bari widiyta kettu wela
     
    • Like
    Reactions: MOZ

    Choot

    Well-known member
  • Nov 2, 2010
    384
    358
    63

    1791034357197.png


    Me inne පාඨලී da ban ?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,792
    8,547
    113
    ඒ උනාට ඒ 41ට ඌ අපි මුළු ජීවිතේම ගන්නවට වඩා සැප ගන්න ඇති. දුප්පත් වෙලා අවුරුදු 100ක් ජීවත් උනත් ලබ්බක් කරන්නද බන්

    ඔව් උබ කියන එක ඇත්ත.