මචන්ල, අපේ ගෙදර පිත්තල බඩු හෙන සෙට් එකක් තියෙනවා. ඉස්සර නම් ගෙවල් ගාව අංකල් කෙනෙක් හිටියා ඕවා පොලිෂ් කරන. දැන් එයා නෑ. මොකක් හරි ගැජමැටික් එකක් නැද්ද මේවා පොලිෂ් කරන්න පුළුවන්?