ගොඩ කාලෙකින් කලාමැදිරියෙක් දැක්ක

Myth

Well-known member
  • Jul 9, 2009
    19,116
    12,624
    113
    Behind u :p
    කණාමැදිරියෙක් රෑට room එකට ආවොත් පොඩි එකාව ටක් ගාල නිදි කරවල ජිගි ජිගි යක් වේලාසනින් දාගන්න පුලුවන් 😁
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,476
    102,734
    113
    කණාමැදිරියෙක් රෑට room එකට ආවොත් පොඩි එකාව ටක් ගාල නිදි කරවල ජිගි ජිගි යක් වේලාසනින් දාගන්න පුලුවන් 😁
    ඌත් එහෙනන් එනවා ඇති ෂෝ එක බලලම යන්න.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,961
    2,270
    113
    Galle
    මන් පොඩි වැඩක් කරා.... ඉඩමේ වටේට උඳුපියලිය වැවෙන්න ඇරියා... රට තනකොට අයින් කරා..දැන් ආයේ කනා මැදිරියෝ ටික ටික ඉන්නවා...