නහරගැට ගැසීම Help?

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    382
    90
    28
    Piliyandala
    නහරගැට ගැසීම ( varicose veins ) සඳහා කූඩැල්ලන් යොදා කරන ප්‍රතිකාරය සාර්ථක ද?
    ඒ ප්‍රතිකාරය කරගෙන තියෙන කෙනෙක් කියන්න මේ වෙද්දි කලින් වගේම ඒ නහර block වෙලා වේදනාවක් තියෙනවා ද ? නැත්නම් සුවයක් තියෙනවා ද?

    Laser treatments , foam treatments කරාට ආයේ වෙන නහර වලින් ආයේ blocks එනවාද?

    Thanks 🙏🏻
     
    • Love
    Reactions: Nidarshana_k

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    880
    677
    93
    Laser treatments karama hariyanawa kiyala kiyanawa, eeth karapu kenekgen thamai ahanna wenne, Laser treatments karapu keneknam danne na
     
    • Like
    Reactions: Frankonlinenet

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,599
    18,898
    113
    35
    Spain
    @AnuradhaRa අනුරාධගේ අම්මාට තියෙනවා නේද? අපේ ලොකු අම්මාටත් තිබුන. බැන්ඩේජ් එකක් ඔතාගෙන හිටියේ.
     

    Paws

    Active member
  • Sep 26, 2026
    78
    108
    33
    කූඩලු උට්ටවල් නන් හරියන්නෙ නැ
    ඔක ඔපරේට් කරන්ව නෙද
    ඔපරේට් කලාම මාසයක් විතර ඇඳේ ඊටත් වඩා ඕක ආයෙම එනව. අපේ අම්මගෙ යාලුවෙක් කලා. අම්මටත් නහර ගැට ගැහීම තියෙනව මමත් මේ ප්‍රතිකාරයක් හොය හොයා ඉන්නෙ.
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    199
    261
    63
    යාලුවෙක්ට තියෙනවා නහර ගැට ගැහෙන එක . ස්ථිර පිළියමක් නම් තාම නෑ.. ගොඩක් දවස්වලට බැන්ඩේජ් ඔතන් ඉන්නවා..
     

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa අනුරාධගේ අම්මාට තියෙනවා නේද? අපේ ලොකු අම්මාටත් තිබුන. බැන්ඩේජ් එකක් ඔතාගෙන හිටියේ.
    ගොඩක් ලොකුවට නෑ මචං
    අම්මගෙ තියෙන්නෙ edema කියන එක
    උදේට නැගිටිනකොට ඉදිමුම හොදටම බැහැල
    ආයෙ දවල්ට ටිකක් ඉදිමෙනව
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,724
    9,096
    113
    මේවා කරන්නේ සර්ජන්ලා නේද? ගෙවල් කිට්ටුව ඉස්පිරිතාලෙක හොද එකෙක්න්ව චැනල් කරලා ගියානම් ලේසි වෙයි.
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    380
    470
    63
    නහරගැට ගැසීම ( varicose veins ) සඳහා කූඩැල්ලන් යොදා කරන ප්‍රතිකාරය සාර්ථක ද?
    ඒ ප්‍රතිකාරය කරගෙන තියෙන කෙනෙක් කියන්න මේ වෙද්දි කලින් වගේම ඒ නහර block වෙලා වේදනාවක් තියෙනවා ද ? නැත්නම් සුවයක් තියෙනවා ද?

    Laser treatments , foam treatments කරාට ආයේ වෙන නහර වලින් ආයේ blocks එනවාද?

    Thanks 🙏🏻
    සමහර අයගේ කූඩැල්ලන් කාපු තුවාල හොඳ වෙන්නේ නැතුව යනවලු, එතනත් නහර කේස් නිසා