KDU එක රජයට පවරගත්තා කියලා මම සතුටින් හිටියේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,514
    12,551
    113
    කෝල් කරලා ඇහුවම කියනවා ..එහෙම එකක් එයාලට දැනුම් දීලා නැහැලු..සල්ලි අරන් ගෙවලා සේවය ගන්න කිව්වා ..මම දැන් තරහින්
    බලපන් දාර නයි අරින්නේ
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,291
    2
    5,805
    113
    මේකෙ ෆ්‍රී / පේඩ් දෙකම තියනව නෙ බං