හරියට නිකං බයියෝ මෙට්‍රෝ ගියා වගේ...!😂

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,938
    2,605
    113
    Ha Bayyne Suba dawasak

    1791189709855.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,934
    1
    17,085
    113
    එලකිරියෙ, එච්චරම අඩු IQ ගුපියො/බයියො නැ නෙහ්..
    Private limited බයියො ඉන්නෙ FB එකෙ, කැම්පෙන් එක කරෙ තියන් දුවන්නෙ...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,823
    13,727
    113
    මාරුවෙන් මාරුවට රජපක්ශලට කතිරෙගහපු උන් පොඩි චෙන්ග් එකකට අනුරට කතිරෙ ගැහුවා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,586
    4,049
    113
    colombo
    වුන්ම පොටෝ ගහලා වුන් ම ආතල් ගන්නවා අනේ මන්දා 😂😂😂


    ස් සන්ටන්ඩ් එකක තීන්ත ගැහුවා ම චුන් වෙනවා. වරායක් හැදුවා වගේ.

    මාකුඹුර ස්ටැන්ඩ් එක හැදුවා කියලා කැරුත් දන්නෙත් නැහැ ඊට වඩා පෙන්න වැඩ තියෙනවා..


    මේත්‍රෝ ආන්ඩුවේ හොදම ප්‍රෝජෙක්ට් එක හැබැයි ඔච්චර උඩ පනින්න දෙයක් පාරවල් 7ක බස් දිව්වා කියලා. ඊට වඩා කරන්න පුළුවන්.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,975
    3,533
    113
    Dobinge tyena lokuma adupaduwak tamai koi taram try kalat posh wenna beri eka. Okun e nisa karana wedak tamai uutat wada moda pohottu bayiyekwa allan uuwa bite ekata ganna eka. Hebeyi reality eka awilla dobiya kiyannet antha godey dial ekak. Uge artal eka tamai anit unta modayo kiyala hitha hadaganna eka.