AI ඩිසයින් නම් දැන්ම කට්ටියට බෝරින් වෙලා මයේ හිතේ..ඕකෙන් වැඩ ගන්න ඉතුරුවෙන්නේ ඩිසයින් කරන උන් ටිකම තමා..ඩිරෙක්ට් AI ඩිසයින් කරගත්තු ගොඩක් ක්ලයන්ට්ස්ලා ආයෙත් හියුමන් ක්‍රියේටිව් එක හොයන් එනවා