එක්නැලිගොඩ යුද්දේ වෙලාවේ රටේ ජනාධිපති මරන්න Plan කරපු වොයිස් තට් එක

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,141
    1,472
    113
    apith asarana wenawa un ehema kiwwama :(. aththatama danne nahane meka hadapu ekak wennath puluwan nisa
    ඔය වගේ තව අය ගැන ලංක්කවේ අය හිතන්නෙ අහින්සක අය කියලා....


    වසර 2යි... අපිට සුබයි....
     
    • Haha
    Reactions: thilan007 and Tonto

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,187
    4,411
    113
    Sri Lanka
    තාමත් හිතනවද ගෝඨයි මහින්දයි මූට වැඩේ දුන්න නම් ඇත්තටම, ඒ කරපු දේ වැරදී කියල? මෙහෙම නෙමෙයි කරන්න තිබ්බෙ. ‍මූට ගෑවිච්චි පරම්පරාවටම...
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,867
    9,318
    113
    පාටිය චොර කරනවට සමාවෙන්න. දැන් මේ ක්ලිප් එකෙ ඇත්ත නැත්ත දන්නවද. රැන්ඩම් පේජස් වලින් වටේ යන එකක්නෙ. ඇත්ත නම් මේකම ඇතිනෙ මිනිහගෙ නඩු විසි වෙලා යන්න. ඔය දාල තියෙන කොටසෙ මනුස්සයගෙ අනන්‍යතාවෙ වත් එහා පැත්තෙ එකා කවුද කියල වත් අහන අපි වගෙ නොබොඩීස් ලට ඉඟියක් ලැබෙන්නෙ නෑ. එක්නැලිගොඩගෙ වොයිස් එකවත් අඳුනනවද අපි.

    අනිත් කාරනේ මේ වගෙ damning evidence ඒ කාලෙ ඉඳන්ම තිබුනනම් (allegedly) උස්සල ශොට් දෙන්නෙ මොකටද නඩු දාල හමගහන්නෙ නැතුව. අඩුම PTA වලින් ඇරගන්න පුලුවන්නෙ.
     
    Last edited:

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,141
    1,472
    113
    804365607_1077972131512862_8063692544308363037_n.jpg

    වසර 2යි... අපිට සුබයි....
     
    • Like
    Reactions: pramodh87

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,146
    788
    113
    මොන වරද කලත් හිතු හිතු විදියට මිනිස්සු මරන්න කාටවත් බෑ
    ඔච්චර සාක්‍ෂි තිබ්බානම් මිනිස්සු මරලා පච වෙන්නේ නැතුව එක්නැලිගොඩ නීතිය ඉදිරියේ වරද කරුවෙක් කරලා මරණ දණ්ඩනය දුන්නා නම් ඉවරයි නේ

    මානව හිමිකම් නඩුවෙන්,
    SC FR No. 195/2022
    SC FR No. 212/2022
    Supreme Court judgment — SC FR 195/2022 and 212/2022
    නීතියෙන් ලන්කාව බන්කලොත් කලා කියපු මහින්දව එහෙනම් මරලා දැම්මා නම් හරි නේ බන්, එහෙම කරන්න බෑ
    ඒකට අපරාද නීතිය යටතේ තව නඩුවක් ගොනු වුනු දවසක අපි බලමු​
    THen he will be released by now, For treason penalty should be death by justice or injustice,
     
    • Like
    Reactions: CohenLenstra

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,717
    7,791
    113
    2010 kiyanne yudde iwara unata passe bn
    අර පොහොට්ටුවෙ එකියක් කියල තිබ්බෙ කියන්නෙ ප්‍රයිවට් සමාගමක් බස් ඔක්කොම පුද්ගලික අන්සෙ කියල....ආන්ඩුවට අයිති නෑ කියල වගේ හොයන්නෙ බලන් නැතිව දාන දේවල් මේ ගොන්නු අවසේස බයි ගොන්නු
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    501
    492
    63
    www.pure-pro.com
    THen he will be released by now, For treason penalty should be death by justice or injustice,
    :-D:ROFLMAO::-D:ROFLMAO::-D:ROFLMAO:
    පවු බන් උබලා
    හෙල සින්හල ජාන​

    තාමත් හිතනවද ගෝඨයි මහින්දයි මූට වැඩේ දුන්න නම් ඇත්තටම, ඒ කරපු දේ වැරදී කියල? මෙහෙම නෙමෙයි කරන්න තිබ්බෙ. ‍මූට ගෑවිච්චි පරම්පරාවටම...
    මන් හිතුවා උබ ටිකක් වැදගත් එකෙක් කියලා
    මට වැරදුනා....
    මට වැරදුනා....​
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,369
    1
    59,594
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D


    මන් හිතුවා උබ ටිකක් වැදගත් එකෙක් කියලා
    මට වැරදුනා....
    මට වැරදුනා....​
    පිස්සුද ඕකා තමා වියත්මගේ මතුගම කැදවුම්කරු😂😂😂 යහපාලනය කියලා ඩොමේන් එකකුත් අරගෙන හිටියා ඉස්සර😂
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,146
    788
    113
    :-D:ROFLMAO::-D:ROFLMAO::-D:ROFLMAO:
    පවු බන් උබලා
    හෙල සින්හල ජාන


    මන් හිතුවා උබ ටිකක් වැදගත් එකෙක් කියලා
    මට වැරදුනා....
    මට වැරදුනා....​
    Thats you answer? Every contry has the same rule, treason is worse than murder itself, Only penalty for the treson is death penalty, I dont care if it comes from court of law or hand of another man,
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,187
    4,411
    113
    Sri Lanka
    මන් හිතුවා උබ ටිකක් වැදගත් එකෙක් කියලා
    මට වැරදුනා....
    මට වැරදුනා....

    වැදගත් කම තියෙන්නෙ නිශ්ෂබ්ධව ඉන්න එකද? රටකට මොකෙක් හරි වින කරනව නම් ඒක දැන දැක සද්දයක් නැතුව ඉන්න එක වැදගත්කමද?

    පිස්සුද ඕකා තමා වියත්මගේ මතුගම කැදවුම්කරු😂😂😂 යහපාලනය කියලා ඩොමේන් එකකුත් අරගෙන හිටියා ඉස්සර😂
    අඩෝ ඔව් හැබැයි. ඒක අරන් මම හොඳ ගානකට දෙන්න plan කරගෙන හිටියෙ. කොහෙද යහපාලන කාරයො කෑවනෙ රට.
    ------ Post added on Oct 7, 2026 at 7:19 PM
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    501
    492
    63
    www.pure-pro.com
    වැදගත් කම තියෙන්නෙ නිශ්ෂබ්ධව ඉන්න එකද? රටකට මොකෙක් හරි වින කරනව නම් ඒක දැන දැක සද්දයක් නැතුව ඉන්න එක වැදගත්කමද?


    අඩෝ ඔව් හැබැයි. ඒක අරන් මම හොඳ ගානකට දෙන්න plan කරගෙන හිටියෙ. කොහෙද යහපාලන කාරයො කෑවනෙ රට.
    ------ Post added on Oct 7, 2026 at 7:19 PM
    එතකොට වැදගත්කම මිනී මරණ එකද?

    එක් නැලිගොඩ කුමන්ත්‍රණය කලා කියලා මරන එක හරි නම්,
    මහින් ද කොටින්ට සල්ලී දුන්නා කියලා (මංගල, ශ්‍රීපති, .....) ප්‍රසිද්දියේ කියලා තියෙන කොට ? මහින්ද රට බන්කලොත් කලා කියන්න අධිකරණයෙන් නියම කරන කොට ඇයි බන් මහින් ද ව මැරුවේ නැත්තේ උබලා??

    උබලා නිශ්ශබ්දව හිටියේ නැද්ද???

    දැන් නාමල් ගේන්න දගලන්නේ උබලාම නේද?​