බුකීයේ මොනටයිසේශන් භීශනේ නිසා රටේ හැංගිල්ලා හිටපු ඔක්කොම පන්ඩිත බඩු ටික එලියට බැහැලා🥴🥴

redux

Well-known member
  • Feb 19, 2017
    11,358
    18,744
    113
    මමත් channel එකක් පටන් ගන්න ඉන්නේ කිසිම වියදමක් නැතුව ආණ්ඩුවේ සල්ලි වලින් වැඩ කරන උන්ට පඩි ගෙවල පෙට්‍රල් ෂෙඩ් එකක් කරන්නේ කොහොමද කියල.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,398
    12,912
    113
    38
    මටනම් පෙන්න බෑ උන්ගේ පොස්ට්
    AI වලින් ලියලා දන්නවා වගේ දාන්නේ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,836
    16,851
    113
    මමත් channel එකක් පටන් ගන්න ඉන්නේ කිසිම වියදමක් නැතුව ආණ්ඩුවේ සල්ලි වලින් වැඩ කරන උන්ට පඩි ගෙවල පෙට්‍රල් ෂෙඩ් එකක් කරන්නේ කොහොමද කියල.
    Japanese University ekakin Ph.D certificate ekak illa ganna process eka genath video ekak genna bro.
    Danna kenek innawa dan awurudu 2k wennath kittui degree certificate gennam kiyala thaama genawe naha.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,358
    18,744
    113
    Japanese University ekakin Ph.D certificate ekak illa ganna process eka genath video ekak genna bro.
    Danna kenek innawa dan awurudu 2k wennath kittui degree certificate gennam kiyala thaama genawe naha.
    එහෙම කරන්න ගියපු එකෙක්ට ජොබ් එක නැති උන නිසා එහෙම කරලා වැඩක් නෑ. පක්ෂෙන් promotion දුන්න වැඩක් තමයි මම උගන්නන්නේ
     
    • Haha
    Reactions: tharakaf

    planner123

    Well-known member
  • May 22, 2018
    9,836
    16,851
    113
    එහෙම කරන්න ගියපු එකෙක්ට ජොබ් එක නැති උන නිසා එහෙම කරලා වැඩක් නෑ. පක්ෂෙන් promotion දුන්න වැඩක් තමයි මම උගන්නන්නේ
    Job eka nathi wune nane.
    Thaama uu innawa MP kenek widiyata. Mu chande illuwe boru qualifications pennala. Hari nam MP kamen mu illa as wenna ona.
     
    • Like
    Reactions: KDH

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,180
    3,215
    113
    මමත් channel එකක් පටන් ගන්න ඉන්නේ කිසිම වියදමක් නැතුව ආණ්ඩුවේ සල්ලි වලින් වැඩ කරන උන්ට පඩි ගෙවල පෙට්‍රල් ෂෙඩ් එකක් කරන්නේ කොහොමද කියල.
    ඒව කරන්න පුලුවන් කජු සීයගෙ පොලු උරන උන්ට විතරයි හරිය
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,358
    18,744
    113
    උඹට පුලුවන්ද ජපාන කැම්පස් එකකින් phd එකක් ගන්න හැටි කරන්න ?? 🤌🤌
    නම ගිය පාතාලේ එකෙක්ගෙන් සල්ලි අරන් පොල්ලක් තියන හැටි

    අයිස් විකුණන එකෙක්ගෙන් ග්රෑම් 500ක් අරන් සල්ලි නොගෙවා ඉන්න හැටි උගන්නන්න පුළුවන්
     
    • Love
    Reactions: elakiri_boy_22

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,773
    9,012
    113
    රූකඩ රාජ්ජේ
    නම ගිය පාතාලේ එකෙක්ගෙන් සල්ලි අරන් පොල්ලක් තියන හැටි

    අයිස් විකුණන එකෙක්ගෙන් ග්රෑම් 500ක් අරන් සල්ලි නොගෙවා ඉන්න හැටි උගන්නන්න පුළුවන්


    ඕවා සමාජයේ ඕන තරම් වෙන දේවල්.. ඒ වගේද phd එකක් තියෙනවා කියලා චන්දෙ ඉල්ලන එක .. මේ පලවෙනි වතාවනේ එහෙම උන ...
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,180
    3,215
    113
    උඹට පුලුවන්ද ජපාන කැම්පස් එකකින් phd එකක් ගන්න හැටි කරන්න ?? 🤌🤌
    මට බෑ. හැබැයි NIC එකේ number එක 222222222v කියල එන හැටි විද්‍යාත්මකව පැහැදිලි කලොත් ඔට්ටුද?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,773
    9,012
    113
    රූකඩ රාජ්ජේ
    මට බෑ. හැබැයි NIC එකේ number එක 222222222v කියල එන හැටි විද්‍යාත්මකව පැහැදිලි කලොත් ඔට්ටුද?

    ඒක 2222 එන්න නියමිත නොම්මරයක් … හැබැයි ඉතින් ඊට වඩා පජාතයි නේද phd එකක් තියෙනවා කියලා චන්දෙ ඉල්ලපු එකයි කතානායක උන එකයි ??🤌🤣
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,358
    18,744
    113
    ඕවා සමාජයේ ඕන තරම් වෙන දේවල්.. ඒ වගේද phd එකක් තියෙනවා කියලා චන්දෙ ඉල්ලන එක .. මේ පලවෙනි වතාවනේ එහෙම උන ...
    අනේ ඇත්තට? මොන සමාජේද? කාපිරි මුඩුක්කුවේද?
     
    • Love
    Reactions: elakiri_boy_22

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,180
    3,215
    113
    ඒක 2222 එන්න නියමිත නොම්මරයක් … හැබැයි ඉතින් ඊට වඩා පජාතයි නේද phd එකක් තියෙනවා කියලා චන්දෙ ඉල්ලපු එකයි කතානායක උන එකයි ??🤌🤣
    ඔව් අනිවා අවුල්. විවාදයක් නෑ. 2222 එන්න තියන එකක් නෙමේ 1922 ඉපදුනා කියල ගත්තු එකක්. ඒකවත් දන්නෙ නෑ නේ. ඒත් ඉතින් ඊටත් වඩා පජාතයි තාම හෙරලියගෙ ගූ හෝදන එක නං :lol: හෝදද්දි මේට වඩා දැනුවත් වුනා නම් හොදයි