Sildenafil පෙත්තට libido එක වැඩි වෙන්නෙ නෑ නේද

AnuradhaRa

Well-known member
  • කොහෙද බං ගුලි ගන්න තියෙන්නේ. කාලාම නෑ
    කාලම නැත්තං
    බාගයක් කාපං ඉස්සෙල්ල
    නැත්තං ඔලුව අප්සට් යනව පළවෙනි දවසෙ ගුලියම කෑවොත්
    පස්සෙ ගුලියක්ම වුණත් කෑවැකි අවුලක් නැතුව
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,567
    15,406
    113
    🌎
    කාලම නැත්තං
    බාගයක් කාපං ඉස්සෙල්ල
    නැත්තං ඔලුව අප්සට් යනව පළවෙනි දවසෙ ගුලියම කෑවොත්
    පස්සෙ ගුලියක්ම වුණත් කෑවැකි අවුලක් නැතුව
    කොහෙද ගන්න තියෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,049
    1
    19,798
    113
    35
    Spain
    ඕව කන්න එපා බන්, මත්වෙන්න කියල සමහර විෂ සංඝටක දාපු ගුලි කාලා අක්මාව වකුගඩු කෙලවෙලා ගියාම දුක් විඳින්න වෙයි. අපේ අක්මාව තමයි විෂ සංයෝග ඔක්කොම නියුට්‍රල් කරන්නේ. එක ඇතුලේ ඔය විෂ ගොඩගැහෙනවා. අරක්කු බිව්වාමත් ඒවා ෆොමල්ඩිහයිඩ් හැදෙනවා ඕක දරුනුම වහක්. එකත් අපේ අක්මාවෙන් තැන්පත් කරගන්නවා. මන් බොන එකෙක් තමා. නමුත් පාලනයක් තියෙනවා. අධික සැර හාඩ් ලිකර් ගන්නේ නෑ. හැමදාම ගන්නේ නෑ. විශේෂ වෙලාවක් ඇබින්දක් ගන්නවා.