ඒත් ගුලියක් කෑවම ඒක වෙනවනෙ
මොනා දාලද බං මේ ගුලි හදන්නෙ
සෑහෙන කාලෙකින් මට ගුලියක් කන්න ආස හිතුණ
හෙට එකක් කනව
මොනා දාලද බං මේ ගුලි හදන්නෙ
සෑහෙන කාලෙකින් මට ගුලියක් කන්න ආස හිතුණ
හෙට එකක් කනව


කාලම නැත්තංකොහෙද බං ගුලි ගන්න තියෙන්නේ. කාලාම නෑ
ඒත් ගුලියක් කෑවම ඒක වෙනවනෙ
මොනා දාලද බං මේ ගුලි හදන්නෙ
සෑහෙන කාලෙකින් මට ගුලියක් කන්න ආස හිතුණ
හෙට එකක් කනව![]()
කොහෙද ගන්න තියෙන්නේකාලම නැත්තං
බාගයක් කාපං ඉස්සෙල්ල
නැත්තං ඔලුව අප්සට් යනව පළවෙනි දවසෙ ගුලියම කෑවොත්
පස්සෙ ගුලියක්ම වුණත් කෑවැකි අවුලක් නැතුව
උඹලෑ පැත්තෙ නැද්ද සිංහල බේත් බඩු කඩකොහෙද ගන්න තියෙන්නේ
ගු ගුලියක් නේද උඹ කෑමේ මිට්ටෝ...ගුලියක් කෑවම ඒක වෙනවනෙ
මේ මානසික ලෙඩාගේ තව මොන ට්‍රැක් අවුට් යන්නද බන්..Owa kanna epa ban, track out yanawa
අඩෝ දැනුයි පොස්ට් එක දාපු එකාගේ නම හරියට බැලුවේ. සොරි... ඉල්ලා අස්කරගන්නවාමේ මානසික ලෙඩාගේ තව මොන ට්‍රැක් අවුට් යන්නද බන්..
අත්තම්මා ද?මට මතකයි අපේ අත්තම්මා ඉස්සර ගුලි කෑවා. ඒ දවස් වල නං පට්ට කොලිටි ඇති.