Sildenafil පෙත්තට libido එක වැඩි වෙන්නෙ නෑ නේද

AnuradhaRa

Well-known member
  • කොහෙද බං ගුලි ගන්න තියෙන්නේ. කාලාම නෑ
    කාලම නැත්තං
    බාගයක් කාපං ඉස්සෙල්ල
    නැත්තං ඔලුව අප්සට් යනව පළවෙනි දවසෙ ගුලියම කෑවොත්
    පස්සෙ ගුලියක්ම වුණත් කෑවැකි අවුලක් නැතුව
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,380
    15,039
    113
    🌎
    කාලම නැත්තං
    බාගයක් කාපං ඉස්සෙල්ල
    නැත්තං ඔලුව අප්සට් යනව පළවෙනි දවසෙ ගුලියම කෑවොත්
    පස්සෙ ගුලියක්ම වුණත් කෑවැකි අවුලක් නැතුව
    කොහෙද ගන්න තියෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කොහෙද ගන්න තියෙන්නේ
    උඹලෑ පැත්තෙ නැද්ද සිංහල බේත් බඩු කඩ

    ෂේප් එකේ ගිහින් ඉල්ලල බලපං
    වැඩට ඉන්න කොල්ලෙක්ගෙන්
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,325
    18,313
    113
    35
    Spain
    ඕව කන්න එපා බන්, මත්වෙන්න කියල සමහර විෂ සංඝටක දාපු ගුලි කාලා අක්මාව වකුගඩු කෙලවෙලා ගියාම දුක් විඳින්න වෙයි. අපේ අක්මාව තමයි විෂ සංයෝග ඔක්කොම නියුට්‍රල් කරන්නේ. එක ඇතුලේ ඔය විෂ ගොඩගැහෙනවා. අරක්කු බිව්වාමත් ඒවා ෆොමල්ඩිහයිඩ් හැදෙනවා ඕක දරුනුම වහක්. එකත් අපේ අක්මාවෙන් තැන්පත් කරගන්නවා. මන් බොන එකෙක් තමා. නමුත් පාලනයක් තියෙනවා. අධික සැර හාඩ් ලිකර් ගන්නේ නෑ. හැමදාම ගන්නේ නෑ. විශේෂ වෙලාවක් ඇබින්දක් ගන්නවා.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,148
    1,935
    113
    London, United Kingdom
    මේ මානසික ලෙඩාගේ තව මොන ට්‍රැක් අවුට් යන්නද බන්..
    අඩෝ දැනුයි පොස්ට් එක දාපු එකාගේ නම හරියට බැලුවේ. සොරි... ඉල්ලා අස්කරගන්නවා