මේ වෙලාවේ ලංකාවේ ජනප්‍රියම ගෑනු ළමයා

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    383
    651
    93
    මේ වෙලාවේ ලංකාවේ ජනප්‍රියම ගෑනු ළමයා 🌸🥹
    එයාගේ උත්සහය නිර්භීතකම ඇත්තටම ගොඩක් වටිනවා
    ගොඩක් දුර යන්න ඉන්න ළමයෙක්
    ඉතින් මේ වගේ උත්සහවන්ත ළමයින්ට
    ජිවිතේ උතුරන්න හරියන්න ඕන 🙏

    මේ සීන් එක මොකක්ද දන්න එකෙක් කියපන්කො

    1000077352.jpg
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,079
    9,628
    113
    කෙල්ල දුප්පත් අපි වගෙම. ලස්සනයි. හැකියාවයි ඔවාතමා බන්
     
    • Like
    Reactions: DiksonAlex

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,160
    1,429
    113
    මේ වෙලාවෙදි ලංකෙවෙ ජනප්‍රියම ගෑනු ළමයා යුරේෂි හරි ඒ වගේ නමක් තියෙන කෙනෙක්. 🤷
    කවුද කියලා නම් දන්නෑ. office එකේ කතා වෙනවා ඇහුන නමක්.
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    383
    651
    93
    මොකක්ද සීන් එක කියල කියපන්කො දන්න කෙනෙක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,986
    1
    102,537
    113
    34
    Kalutara
    මොකක්ද සීන් එක කියල කියපන්කො දන්න කෙනෙක්
    පේජ් එක හදලා දවස් දෙකෙන් ෆලෝවර්ස්ලා 30,000ක් ගත්තලු. පාපිසි ඕඩර්ස් බාරගන්නවලු.

    Wahinawa neda?
    Janel wahapan light daapan
    පල පල ජිම් පල..
    ------ Post added on Oct 7, 2026 at 6:44 PM
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    383
    651
    93
    පේජ් එක හදලා දවස් දෙකෙන් ෆලෝවර්ස්ලා 30,000ක් ගත්තලු. පාපිසි ඕඩර්ස් බාරගන්නවලු.


    පල පල ජිම් පල..
    ------ Post added on Oct 7, 2026 at 6:44 PM
    ආ හරි හරි. 👍
     
    • Like
    Reactions: Heshan Daminda

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,160
    1,429
    113
    me week eka dusheni
    අන්න හරි. මාත් කියන්න හැදුවෙ ඔය නම තමයි.

    මේ වෙලාවෙදි ලංකෙවෙ ජනප්‍රියම ගෑනු ළමයා යුරේෂි හරි ඒ වගේ නමක් තියෙන කෙනෙක්. 🤷
    කවුද කියලා නම් දන්නෑ. office එකේ කතා වෙනවා ඇහුන නමක්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,772
    1
    19,182
    113
    35
    Spain
    පොඩි එකී හරි ලස්සනයි. උපන් ලස්සන සවුත්තු නොකර දිගටම තියාගත්තොත් හොඳයි. මන් කියන්නේ මේ සමහරු ඉන්නවා නේ උපන් ලස්සන සවුත්තු කරගෙන ඉන්න උදවිය.
     
    • Like
    Reactions: windows_ubuntu

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,550
    36,511
    113
    මැදමහනුවර
    If they made them themselves yes it does make sense

    I once met a teenager (14) who looked like a peasant child

    He also sold similar looking carpets, stacked & wrapped on the back of his bicycle

    After a long conversation before buying one he told me that they don’t make them but do only buying and selling