මාත් එක්ක තිබ්බ තරහා මරහා පැත්තකින් තියලා පොඩ්ඩක් ඇතුලට ඇවිල්ල මේක බලන්න...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,445
    6,848
    113
    එල මචන්. පළාත් සභා චන්දය තියන්න කියන්න. එතකොට පෙනෙයි 2048 වෙනකන් යන හැටි. මොනවා උනත් මම කාට කඩේ ගියත් කලින් චන්ද වලදී සහ ඊට කලින් තේරුනා ජෙපි ආණ්ඩුවක් එනවා කියලා. හැබැයි ඒ feel එක දැන් නැහැ. උඩ යන්න එපා මචන්. මොකද අපිත් කාලයක් හිතන් හිටියා මේක සදාකාලිකව රාජපක්ෂලා ආණ්ඩු කරයි කියලා. ඒවා හීන.
    යැයි යැයි තමා.,, ඇස් පනාපිට මෙහෙම පේන්න තීයෙනකොටත් කඩේ යනවා කියන්නේ නෙක්ස්ට් ලෙවල් ඈ.. ගෙවනවද බන් තාම?
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    2,014
    1,665
    113
    යැයි යැයි තමා.,, ඇස් පනාපිට මෙහෙම පේන්න තීයෙනකොටත් කඩේ යනවා කියන්නේ නෙක්ස්ට් ලෙවල් ඈ.. ගෙවනවද බන් තාම?
    උඹත් කඩේ නේද යන්නේ 🤣🤣🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,685
    1
    59,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තටම ඇයි බන් අපේ රටේ මේ තියෙන ප්‍රධාන පක්ෂ ටිකයි උන්ගේ පවුල් වල උන් ටිකයි ඇරෙන්න වෙන movement එකක් බලේට එන්නේ නැත්තේ. බලේ දෙන්නේ නැත්තේ? සංවාදයට විවෘත්තයි.
    ආයෙත් ප්‍රධාන පක්ෂෙක නෙපෝ බේබි කෙනෙක් ගේන්න වැඩ කරන එකෙක්
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,160
    1,429
    113
    සුද්දා හදලා ගියෙ ඔය විදිහට වෙන්න තමයි
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,205
    2,197
    113
    එල මචන්. පළාත් සභා චන්දය තියන්න කියන්න. එතකොට පෙනෙයි 2048 වෙනකන් යන හැටි. මොනවා උනත් මම කාට කඩේ ගියත් කලින් චන්ද වලදී සහ ඊට කලින් තේරුනා ජෙපි ආණ්ඩුවක් එනවා කියලා. හැබැයි ඒ feel එක දැන් නැහැ. උඩ යන්න එපා මචන්. මොකද අපිත් කාලයක් හිතන් හිටියා මේක සදාකාලිකව රාජපක්ෂලා ආණ්ඩු කරයි කියලා. ඒවා හීන.
    විධායක බලතලත් තිබිලා, 2/3ක බලයක් තිබිලා, මහජන ඡන්දයක් නැතිව 22 ත් සම්මත කර ගත්තු අපිට බලය තියාගන්න එක ගැන කියලා දෙන්න එපා මහත්තයෝ. 1965 ඉඳන් අරගලයක් විප්ලවයක් කරලා ලේ මතින් බලය ගන්න හිටපු අපි, අවුරුදු 60ක් ගිහින් ඡන්දෙකින් ගත්තු මේ බලය ලේසියෙන් අතාරියි කියලා හිතන්න එපා. ඡන්දේ උනත් මාලිමාවට ඕනේ විදියට වෙනස් කරන්න පුළුවන් බලතල දීලා තියෙන්නේ. පාර්ලිමේන්තු ක්‍රමය වුනත් වෙනස් කරන්න පුළුවන් බලයක් තියෙන්නේ. කවුරු කෙඳිරි ගෑවත් මේක සදාකාලික බලයක් තියෙන විදියට අපි සංශෝධන කරගන්නවා.
    පළාත් සභා තියන්නේ නෑ කියලා තිරණය කරලා ඉවරයි පුළුවන් නම් නඩු දාපල්ලා, ආණ්ඩුවේ තිරණේ තමයි අවසාන තීරණය.!
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    2,014
    1,665
    113
    ආයෙත් ප්‍රධාන පක්ෂෙක නෙපෝ බේබි කෙනෙක් ගේන්න වැඩ කරන එකෙක්
    no more rajapakshas. never.

    විධායක බලතලත් තිබිලා, 2/3ක බලයක් තිබිලා, මහජන ඡන්දයක් නැතිව 22 ත් සම්මත කර ගත්තු අපිට බලය තියාගන්න එක ගැන කියලා දෙන්න එපා මහත්තයෝ. 1965 ඉඳන් අරගලයක් විප්ලවයක් කරලා ලේ මතින් බලය ගන්න හිටපු අපි, අවුරුදු 60ක් ගිහින් ඡන්දෙකින් ගත්තු මේ බලය ලේසියෙන් අතාරියි කියලා හිතන්න එපා. ඡන්දේ උනත් මාලිමාවට ඕනේ විදියට වෙනස් කරන්න පුළුවන් බලතල දීලා තියෙන්නේ. පාර්ලිමේන්තු ක්‍රමය වුනත් වෙනස් කරන්න පුළුවන් බලයක් තියෙන්නේ. කවුරු කෙඳිරි ගෑවත් මේක සදාකාලික බලයක් තියෙන විදියට අපි සංශෝධන කරගන්නවා.
    පළාත් සභා තියන්නේ නෑ කියලා තිරණය කරලා ඉවරයි පුළුවන් නම් නඩු දාපල්ලා, ආණ්ඩුවේ තිරණේ තමයි අවසාන තීරණය.!
    උඹේ ආතල් එක ගනින්. 🤣🤣🤣
    ------ Post added on Oct 7, 2026 at 9:26 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,718
    3,454
    113
    එහෙම එන්න අමාරැයි බන්. ඔය පෙරට්ටෝ එහෙම කොච්චර කෑ ගහලත් චන්ද 10.000 ක් ගන්න බෑනේ. Pathum keener කියලා එකෙක් ආවා, SlVlog banker කියලා ආපු බුවා. වැඩේ හෙනම complex සල්ලි ඕන අම්බානට, සහ කැපවීම.

    පක්ෂයක් අටවන් අවුරැදු 20ක් විතර full ගේමක් ගහන්න ඕන, ඒක අමාරැයි ඉතින්. ඉන්න උන් යනවා, සල්ලි ඕන. අනන්මනන් බයිලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,775
    14,491
    113
    රටේ ජනතාවගෙන් 60%ට වඩා පුර්ණ එන්නත් කරණය කිරීමෙන් පසුව මීට දින කිහිපයකට පෙර රජය විසින් රට සම්පුර්ණයෙන්ම විවෘත්ත කරන ලදී. කෙසේවෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ ජනතාවගේ අවිදිමත් සහ වගකීම් විරහිත හැසිරීම තවත් කොරෝනා රැල්ලකට මග පාදන්නක් බවයි. නමුත් ආර්ථික විශේෂඥයින් සහ ආයතන ප්‍රධානින් පවසන්නේ ජනතාව තුල වෙනදාට වඩා තම රැකියාවන් කෙරෙහි දැඩි උද්යෝගයක් ඇතිව ඇති බවයි. බොහෝමයක් ජනතාව තමන් ඉදිරියේ බාධක කොපමණ තිබුනද සියල්ල ධනාත්මකව දැකීමට වැඩි උනන්දුවක් දක්වන බවටද බොහෝ සමාජ ක්‍රියාකාරීන් පවසනවා. ඉදිරි වසර තුන තුලදී ජනාදිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙය ඉතා විශාල අඩිතාලමක් වනු ඇතැයි ඔවුන් වැඩි දුරටත් මත පළකරයි.

    කොතෙකුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පැවතුනද ජනතාව ඒවාට සහය දීමට විශාල මැලි කමක් දක්වන බවද සමාජ ක්‍රියාකාරීන් පවසනවා. දැඩි දේශපාලන මත දාරීන් උද්ගෝෂණ සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එලඹුනද බහුතර ජනයා එම ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරන අතර දේශපාලන නොවන සාදාරන ක්‍රියාමාර්ග වෙනුවෙන් ජනතාවගේ දැඩි නැඹුරුවක් ඇති බවද ඔවුන් පවසනවා.

    රජය තුලද පවතින දැඩි ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත ද ඔවුන් දැඩි සේ අගයනවා. ඉතිහාසයේ නොදුටු ආකාරයේ ඉතා නම්‍යශීලි ආණ්ඩු පාලනයක් ඔවුන් මෙම වසර 2කක ජනාධිපති වරයාගේ ධූර කාලය තුල දුටු බවත් එය ලංකාවේ දේශපාලයේ නව පරිච්චේදයක් බවත් මෙම ක්‍රියාකාරීන් පවසනවා. පක්ෂ විපක්ෂ දේශපාලනයට මෙය ඉතා හොඳ ආදර්ශයක් බව වැඩි දුරටත් පෙන්වා දෙනවා.

    සමස්තයක් ලෙස ගත් කල රජය විසින් ගන්නා ජනප්‍රිය නොවන තීරණ සෑම දෙයකටම ආරම්භයේදී ඇති වන විරෝධතා සියල්ලක් පාහේ කාලයත් සමඟ පහ වි ගොස් ජනතාව තුල ඒ පිලිබඳ මනා අවබෝධයක් ඇති වන බවත් ඒවායින් 99% මෙම මොහොතේ රට වෙනුවෙන් ගත යුතු 85%ක පිරිසක් ඒවා අනුමත කරන බවද ඔවුන් පවසනවා.

    සමස්තයක් ලෙස ගත කල රට යන අත හොඳ බවයි බොහෝ සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ. මේ අයුරින් රට තුල ඇති වි ඇති උද්යෝගය දිගුකාලීනව පවත්වා ගැනීමට හැකියාව ලැබුනොත් ඉදිරි මාස 6 තුල ජනතාවට සහන රැසක් සැලසෙනු ඇති බවද ඔවුන් සමස්තයක් ලෙස ප්‍රකාශ කළහ.

    ඇයි ගෙනාවේ මතක නැද්ද? :rofl:
     

    54H4N

    Well-known member
  • Feb 20, 2018
    184
    254
    63
    විධායක බලතලත් තිබිලා, 2/3ක බලයක් තිබිලා, මහජන ඡන්දයක් නැතිව 22 ත් සම්මත කර ගත්තු අපිට බලය තියාගන්න එක ගැන කියලා දෙන්න එපා මහත්තයෝ. 1965 ඉඳන් අරගලයක් විප්ලවයක් කරලා ලේ මතින් බලය ගන්න හිටපු අපි, අවුරුදු 60ක් ගිහින් ඡන්දෙකින් ගත්තු මේ බලය ලේසියෙන් අතාරියි කියලා හිතන්න එපා. ඡන්දේ උනත් මාලිමාවට ඕනේ විදියට වෙනස් කරන්න පුළුවන් බලතල දීලා තියෙන්නේ. පාර්ලිමේන්තු ක්‍රමය වුනත් වෙනස් කරන්න පුළුවන් බලයක් තියෙන්නේ. කවුරු කෙඳිරි ගෑවත් මේක සදාකාලික බලයක් තියෙන විදියට අපි සංශෝධන කරගන්නවා.
    පළාත් සභා තියන්නේ නෑ කියලා තිරණය කරලා ඉවරයි පුළුවන් නම් නඩු දාපල්ලා, ආණ්ඩුවේ තිරණේ තමයි අවසාන තීරණය.!
    💪
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,445
    6,848
    113
    උඹත් කඩේ නේද යන්නේ 🤣🤣🤣
    මෙතෙක් මෙ ආන්ඩුවෙන් වැරද්දක් වෙලානෑ.. (අපි උපතින් උග්‍ර එකසත් ජාතික පාක්ශිකයෝ.. කෙහෙලියට එස් බීටත් චන්දේ දීල තියනව යකෝ.ඒ කාලේ හෙදරින් යනකොට නම්බර් ටික කියල යවන්නේ. . ජේවීපී කාලේ වෙලේ හැංගිලා හිටපු මිනිස්සු අපි... ) හෑබෙයි අනුර රටට වැඩක් කරන් නැත්හම් එතනදි පොර අදාලම නෑ..පොරවටේ ඉන්න පොරවල් අදාලත් නෑ..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,163
    11,551
    113
    ගාන නෙමේ වැදගත් .. හොරක්ම් කරාද නැද්ද කියන එක.. රුපියලක් හරි මහජන සල්ලි හොරකම් ක රානම් හොරෙක්.. හෙරක්
    මහින්දලා හොරකම් කරන්නෙ matching ස්ලිප් හදාගෙන.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    අපි කෙඳිරි ගන්නෙ නෑ බන්. හැංගි හැංගි කඩේ ගියෙත් නැහැ. මන් අදත් කියනවා. මන් ප්‍රසිද්දියේ කඩේ ගියා හිටපු උන්ට. කෙඳිරිය තියෙන්නේ අපේ නෙවේ උඹලගේ. මහා එකත් කරන්නේ පරණ ඒවා ඇද ඇද සංදර්ශන දාන එක. රෙදි නැන්දෙක් වගේ ඕපේ කියවනවා වටේ ගිරින්. උගේ දායක සභාවත් කරන්නේ ඒකමයි. රට දියුණු කරන්න කරපුවා 10ක් කියපන්කො ලොක්කා.

    හූ....... 🤣🤣🤣