එක්නැලිගොඩ යුද්දේ වෙලාවේ රටේ ජනාධිපති මරන්න Plan කරපු වොයිස් තට් එක

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,544
    17,881
    113
    සිංහල කොටි..

    එතකොට වැදගත්කම මිනී මරණ එකද?

    එක් නැලිගොඩ කුමන්ත්‍රණය කලා කියලා මරන එක හරි නම්,
    මහින් ද කොටින්ට සල්ලී දුන්නා කියලා (මංගල, ශ්‍රීපති, .....) ප්‍රසිද්දියේ කියලා තියෙන කොට ? මහින්ද රට බන්කලොත් කලා කියන්න අධිකරණයෙන් නියම කරන කොට ඇයි බන් මහින් ද ව මැරුවේ නැත්තේ උබලා??

    උබලා නිශ්ශබ්දව හිටියේ නැද්ද???

    දැන් නාමල් ගේන්න දගලන්නේ උබලාම නේද?​

    ජෙප්පොත් මිනීමරලා සමාව ගත්තහම උඹලා උන්‍ට රටේ බලෙත් දුන්නේ..ඵහෙනම් ඒකත් වැරදියි නේ..🙃
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,194
    4,431
    113
    Sri Lanka
    එතකොට වැදගත්කම මිනී මරණ එකද?
    මම මිනී මැරුවෙ නැහැනෙ. 😒 එයා කතා කරන්නෙ මගේ වැදගත් කම ගැන. මහින්දගෙ නෙමෙයි.

    හැබැයි ඉතින් හමුදාව කෙමිකල් වෙපන් පිවිච්චි කරා කියල බොරු ගොත ගොත ගියපු එකෙක්ව ඉවරයක් කරල දාපු එක හොඳයි 😏 නාමල් ආවත් එකයි නැතත් එකයි.. හැබැයි මේ යන විදියට නාමල් ව, අනුරම ගෙනෙයි..
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    506
    501
    93
    www.pure-pro.com
    සිංහල කොටි..

    ජෙප්පොත් මිනීමරලා සමාව ගත්තහම උඹලා උන්‍ට රටේ බලෙත් දුන්නේ..ඵහෙනම් ඒකත් වැරදියි නේ..🙃
    ජෙප්පෝ මිනී මැරුවා ද නැද්ද බලලා උන්ට දඩුවම් දුන්නා
    උදා : ටිල්වින්......
    උන් නඩු වලට මූණ දුන්නා...
    උන් සම්පුර්ණයෙන් අඩපණ කලා... උන් ගේ නායකයා පණ පිටින් පුච්චලා දැම්මා....
    තව මොනවද බන් උබලට කරන්න ඉතුරු

    ඊට පස්සේ ආපු අනුර, බිමල්, වගේ සෙසු පිරිස තමා ජාතික ජන බලවේගය හැදුවේ
    උබලාට ගොඩක් දේවල් අමතකයි නේ බන් බලන් ගියාම....

    (කවුද දන්නේ බන් කවුරු කාව මැරුවද කියලා උබලාගේ ඔය බටලන්දේ ඝාතකයා එහෙම උබලාත් ජනදිපති කලේ, තජුඩීන්, පාස්කු, ලසන්ත වික්‍රමතුංග....... මරපු එවුන් උබලා ජනාදිපති කලේ)
    මම මිනී මැරුවෙ නැහැනෙ. 😒 එයා කතා කරන්නෙ මගේ වැදගත් කම ගැන. මහින්දගෙ නෙමෙයි.

    හැබැයි ඉතින් හමුදාව කෙමිකල් වෙපන් පිවිච්චි කරා කියල බොරු ගොත ගොත ගියපු එකෙක්ව ඉවරයක් කරල දාපු එක හොඳයි 😏 නාමල් ආවත් එකයි නැතත් එකයි..
    තාමත් හිතනවද ගෝඨයි මහින්දයි මූට වැඩේ දුන්න නම් ඇත්තටම, ඒ කරපු දේ වැරදී කියල? මෙහෙම නෙමෙයි කරන්න තිබ්බෙ. ‍මූට ගෑවිච්චි පරම්පරාවටම...
    උබේ වැදගත්කම දැක්කේ ඔය උඩ තියෙන කමෙන්ට් එකෙන්
    උබට මාරම ඉක්මනට දේවල් අමතකයි නේ බන් බලන් ගියාම....
    මොනම හේතුවකටවත් වෙන කෙනෙක් ගේ ජිවිතේ නැති කරන්න කටවත්ම අයිතියක් නෑ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,194
    4,431
    113
    Sri Lanka
    උබේ වැදගත්කම දැක්කේ ඔය උඩ තියෙන කමෙන්ට් එකෙන්
    උබට මාරම ඉක්මනට දේවල් අමතකයි නේ බන් බලන් ගියාම....
    මොනම හේතුවකටවත් වෙන කෙනෙක් ගේ ජිවිතේ නැති කරන්න කටවත්ම අයිතියක් නෑ

    යුද්ධයකදි, රටක් විදියට ගත්තම, ඕව හැම එකක්ම යුද්ධයේ කොටස්.. එච්චරයි. නිකන් අහිංසක මනුස්සයෙක් මරනව නම් ඒකට මාත් එක හෙලාම විරුද්දයි.. මම ඉන්න ස්ථාවරය තමයි, මුලු මහත් රටක්ම අපකීර්තියට පත් කරන ජාතියේ ප්‍රකාශ කරන, රටක් අපහසුතාවයට පත් කරන ඉවුන් තනිකරම ත්‍රස්ථවාදීන්. උන්ට දෙන්න ඕන අර සවුදියේ, ඊශ්‍රාලයේ වගේ දඬුවම්... අන්න එතකොට හරි... මට මම වැදගත්ද නැද්ද කියන එක මට වත් අදාල නෑ. මට එහෙම බොරුවට අම්මෝ මාර වැදගත් කියල පෙන්නගෙන ඉන්නත් අවශ්‍ය නෑ. මොකද ඒකෙන් මට ඇති පලකුත් නෑ.

    ඇමරිකාවෙ ඔය වගේ එකෙක් කරා නම්, ඌගෙ කෑලි වත් හොයන්න හම්බෙන්නෙ නෑ. කොටින්ම ඌට ගෑවුනු එකෙක් වත් ඉතුරු වෙන්නෙ නෑ. ඊශ්‍රාලෙත් එහෙමයි, අනික් රටවල් වලත් බහුතරය එහෙමයි.

    ඒ රටවල් වලට හරි යන්නත්, මේ රටවල් වලට කෙල වෙන්නත් ‍‍එක හේතුවක් ඕක... මගේ ස්ථාවරය තමයි, රටට වින කරන එවුන්ට හොඳින් හරි නරකින් හරි අදාල දේ දෙන්න ඕන ඒ විදියට. අතකොට හරි.... :) අහිංසක මිනිස්සු මරනවට මම එදත් අදත් විරුද්ධයි. අහිංසක නොවන තිරිසන් වැඩ කරන උන්ව ඉවරයක් වෙනවට මම කැමතියි. එච්චරයි.
     
    කවුද බන් මුව මරන්න ඕන කියන නිගමනයට එන්නෙ??
    උබද?
    මහින්ද ද?
    ශිරන්ති ද?

    කවුද?

    උබලා ඔක්කොම බෝසත් ද?

    අපරාදේ බන් නීතී පද්දතියක් විදායකයක් පාර්ලිමේන්තුවක් තියෙන්නේ
    උබලා ට රජෙක් හිටියානම් ඇති....
    උබලගේ ගෙදරට පැනලා රජා ඇරලා යනකම්, රජාට කබුර කබුර ඉන්න හාමු මහත්තයා
    බුදු සරනයි !

    පලි : උබලා රීලා පුක එහෙම හොදනවා නෙමෙයි... පිටරට උන් කරනවා වගේ පිහදගනිල්ලා... දුක තමා උබලාගේ දෙමව්පියෝ පිහිදගත්තේ නැති එක​
     
    • Like
    Reactions: Bad_horse

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,194
    4,431
    113
    Sri Lanka
    කවුද බන් මුව මරන්න ඕන කියන නිගමනයට එන්නෙ??
    උබද?
    මහින්ද ද?
    ශිරන්ති ද?

    කවුද?

    උබලා ඔක්කොම බෝසත් ද?

    ඒක අදාල ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්න කට්ටිය බලාගනී. ඔය බලාගත්ත වගේ...

    මම බෝසත් නම් මම ඔහොම කියනව යෑ.. බෝසත් නෑ. :rofl: මම සාමාන්‍ය පෘතග්ජන මනුස්සයෙක් එච්චරයි. මම කලින් සඳහන් කරල තියෙන්නෙ පෞද්ගලික කැමැත්ත අකමැත්ත.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,911
    17,070
    113
    පච ලපයගේ පච වලට රැවටිලා කොමියුනිස්ට් සක්කිලි ජෙප්පොන්ට චන්දෙ දීපු ගොන් බයියෝ ඒවා බලාගනියි..අපි ඕවට මුකුත් කියන්න ඕන නැහැ
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    506
    501
    93
    www.pure-pro.com
    ඒක අදාල ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්න කට්ටිය බලාගනී. ඔය බලාගත්ත වගේ...
    එහෙනම් ඉතින් දැන් ඉන්නේ අනුර නේ
    මහින්ද කරද්දී පාඩුවේ නිශ්ශබ්දව හිටියා වගේ පාඩුවේ හිටියනම් වටිනවා
    ඔයා කියන ඒවා හෙන පරස්පරයි ( හෝදන්න ගියාම ඔහොම වෙනවා නෝ ඉෂු) :ROFLMAO:
    ["ඔය බලාගත්ත වගේ..." මහින් ද නම් ලෙසටම බලාගත්තා] :ROFLMAO:
    ​

    මම බෝසත් නම් මම ඔහොම කියනව යෑ.. බෝසත් නෑ. :rofl: මම සාමාන්‍ය පෘතග්ජන මනුස්සයෙක් එච්චරයි. මම කලින් සඳහන් කරල තියෙන්නෙ පෞද්ගලික කැමැත්ත අකමැත්ත.
    එල
    මම නම් එහෙම මගේ කැමැත්ත අකමැත්ත ජනගත කරන්න යන්නේ නෑ , එකට සුදුසු කෙනෙක් හරි දේ කරනකම් ඉන්නවා මිසක්.
    නොදන්න මගුල් වලට අත/කට දාන්න ගියාම නැන්නම් ගෝඨා වගේ අයියගෙන් අහලා කියන්නම් වගේ වෙනවා :ROFLMAO:
    ​
     
    • Like
    Reactions: Bad_horse

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,544
    17,881
    113
    ජෙප්පෝ මිනී මැරුවා ද නැද්ද බලලා උන්ට දඩුවම් දුන්නා
    උදා : ටිල්වින්......
    උන් නඩු වලට මූණ දුන්නා...
    උන් සම්පුර්ණයෙන් අඩපණ කලා... උන් ගේ නායකයා පණ පිටින් පුච්චලා දැම්මා....
    තව මොනවද බන් උබලට කරන්න ඉතුරු

    ඊට පස්සේ ආපු අනුර, බිමල්, වගේ සෙසු පිරිස තමා ජාතික ජන බලවේගය හැදුවේ
    උබලාට ගොඩක් දේවල් අමතකයි නේ බන් බලන් ගියාම....

    (කවුද දන්නේ බන් කවුරු කාව මැරුවද කියලා උබලාගේ ඔය බටලන්දේ ඝාතකයා එහෙම උබලාත් ජනදිපති කලේ, තජුඩීන්, පාස්කු, ලසන්ත වික්‍රමතුංග....... මරපු එවුන් උබලා ජනාදිපති කලේ)

    උබේ වැදගත්කම දැක්කේ ඔය උඩ තියෙන කමෙන්ට් එකෙන්
    උබට මාරම ඉක්මනට දේවල් අමතකයි නේ බන් බලන් ගියාම....
    මොනම හේතුවකටවත් වෙන කෙනෙක් ගේ ජිවිතේ නැති කරන්න කටවත්ම අයිතියක් නෑ

    දහස් ගණනක් මැරුවට ඔය ඵක ගස් බල්ලෙක්ව මරලා වැඩක් තියෙනවද?අනික උඹලගේ ජෙප්පෝ රටට ගිණි තියලා බිලියන ගාණක් රටට කරපු විනාසේ..ඵහෙම කරලත්නේ උඹල උන්ට බලේ දුන්නේ..දැන් උන්ව හෙනම උපාසකයෝ කරන් හෑලි ලියන්නේ...🙃

    ලසන්ත, තජුඩීන්, පාස්කු රාජපක්ෂලා කරා කියන්නේ දහස් ගාණක් බලේ ගන්න මරපු උඹලගේ පච ජෙප්පොනේ..උඹල හිතන් ඉන්නේ උඹලා වගේම බලේ ගන්න මිනිස්සු මරණවා කියලත් අනික් උනුත්..🙃🙃
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,194
    4,431
    113
    Sri Lanka
    Ko
    එහෙනම් ඉතින් දැන් ඉන්නේ අනුර නේ
    මහින්ද කරද්දී පාඩුවේ නිශ්ශබ්දව හිටියා වගේ පාඩුවේ හිටියනම් වටිනවා
    ඔයා කියන ඒවා හෙන පරස්පරයි ( හෝදන්න ගියාම ඔහොම වෙනවා නෝ ඉෂු) :ROFLMAO:
    ["ඔය බලාගත්ත වගේ..." මහින් ද නම් ලෙසටම බලාගත්තා] :ROFLMAO:
    එයා බලාගන්නවද? 😒😴 බලාගන්නව නම් ලොකු දෙයක්. බලාගන්න බවක් නම් පේන්න නෑ.
    මම නම් එහෙම මගේ කැමැත්ත අකමැත්ත ජනගත කරන්න යන්නේ නෑ , එකට සුදුසු කෙනෙක් හරි දේ කරනකම් ඉන්නවා මිසක්.
    හරි දේ කරනව නම් එච්චරයි. ඒකම තමයි මාත් කියල තියෙන්නෙ. හරි දේ කරා. ඒකට appreciated ඒ කාලෙ හිටපු මිනිස්සුන්ට.

    ඔයා ඔයාගෙ කැමැත්ත අකමැත්ත ජනගත කරන්නෙ නෑ කිව්වට මේ කරන්නෙ. ඔය කරන ටික ඇති 😏😌
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    506
    501
    93
    www.pure-pro.com
    දහස් ගණනක් මැරුවට ඔය ඵක ගස් බල්ලෙක්ව මරලා වැඩක් තියෙනවද?අනික උඹලගේ ජෙප්පෝ රටට ගිණි තියලා බිලියන ගාණක් රටට කරපු විනාසේ..ඵහෙම කරලත්නේ උඹල උන්ට බලේ දුන්නේ..දැන් උන්ව හෙනම උපාසකයෝ කරන් හෑලි ලියන්නේ...🙃

    ලසන්ත, තජුඩීන්, පාස්කු රාජපක්ෂලා කරා කියන්නේ උඹලගේ පච ජෙප්පොනේ
    ඔව් මචන්
    නිකන් හිටපු අමුනුස්සයෝ ටිකක් ට්‍රක පැනලා ලොකු විනාසයක් කලා
    අනේ ඔව් බන් බොරු කිව්වේ

    ​

    Ko

    එයා බලාගන්නවද? 😒😴 බලාගන්නව නම් ලොකු දෙයක්. බලාගන්න බවක් නම් පේන්න නෑ.
    කවුද බන් කලින් උබට පේන්න කලේ?
    අනුර නැතුව කවුද බන් හරි නම් ඉන්න ඕන උබට පේන්න කරන්න?
    මේකට කෙලින් උත්තරයක් දියන් ඒ ඇති මට
    ​
    හරි දේ කරනව නම් එච්චරයි. ඒකම තමයි මාත් කියල තියෙන්නෙ. හරි දේ කරා. ඒකට appreciated ඒ කාලෙ හිටපු මිනිස්සුන්ට.

    ඔයා ඔයාගෙ කැමැත්ත අකමැත්ත ජනගත කරන්නෙ නෑ කිව්වට මේ කරන්නෙ. ඔය කරන ටික ඇති 😏😌
    නිශ්ශබ්දව ඉන්න එපා කියලා කියන්නෙත් ඔයා....
    ඔයාලා ජනගත කරද්දී, අපි කථා කලාම ඒක වැරදියි කියන්නෙත් ඔයා....
    මේ වොයිස් ක්ලිප් එක හරිද ඇත්ත එක්කද දන්නෙත් නැති ඔයා මිනිස්සු මරන්න වුනත් එකග වුනු එක හරිම අප්‍රසන්නයි.
    එපමණයි​
     
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,544
    17,881
    113
    ඔව් මචන්
    නිකන් හිටපු අමුනුස්සයෝ ටිකක් ට්‍රක පැනලා ලොකු විනාසයක් කලා
    අනේ ඔව් බන් බොරු කිව්වේ

    කවුද බන් කලින් උබට පේන්න කලේ?
    අනුර නැතුව කවුද බන් හරි නම් ඉන්න ඕන උබට පේන්න කරන්න?
    මේකට කෙලින් උත්තරයක් දියන් ඒ ඇති මට

    නිශ්ශබ්දව ඉන්න එපා කියලා කියන්නෙත් ඔයා....
    ඔයාලා ජනගත කරද්දී, අපි කථා කලාම ඒක වැරදියි කියන්නෙත් ඔයා....
    මේ වොයිස් ක්ලිප් එක හරිද ඇත්ත එක්කද දන්නෙත් නැති ඔයා මිනිස්සු මරන්න වුනත් එකග වුනු එක හරිම අප්‍රසන්නයි.
    එපමණයි​

    කොටියෙක් මළාට ඔයතරම් දුක අැයි?උඹලගේ අනුරගේ සෙට් ඵක රටේ අහිංසක මිනිස්සු දහස් ගාණක් මැරුවට දුක නැද්ද රාජ්‍ය බලය වෙනුවෙන්?
     
    • Dislike
    Reactions: WAPU

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,987
    9,283
    113
    ulan bator
    දහස් ගණනක් මැරුවට ඔය ඵක ගස් බල්ලෙක්ව මරලා වැඩක් තියෙනවද?අනික උඹලගේ ජෙප්පෝ රටට ගිණි තියලා බිලියන ගාණක් රටට කරපු විනාසේ..ඵහෙම කරලත්නේ උඹල උන්ට බලේ දුන්නේ..දැන් උන්ව හෙනම උපාසකයෝ කරන් හෑලි ලියන්නේ...🙃

    ලසන්ත, තජුඩීන්, පාස්කු රාජපක්ෂලා කරා කියන්නේ දහස් ගාණක් බලේ ගන්න මරපු උඹලගේ පච ජෙප්පොනේ..උඹල හිතන් ඉන්නේ උඹලා වගේම බලේ ගන්න මිනිස්සු මරණවා කියලත් අනික් උනුත්..🙃🙃
    ලසන්ත ta sot eka dunne ukrenen : ubala hithanawada Jet deal gana thorathuru 3n weni rataka higana pakayekta eliyata danna un ida dei kiyala!

    කොටියෙක් මළාට ඔයතරම් දුක අැයි?උඹලගේ අනුරගේ සෙට් ඵක රටේ අහිංසක මිනිස්සු දහස් ගාණක් මැරුවට දුක නැද්ද රාජ්‍ය බලය වෙනුවෙන්?
    unta dun wenna ne NGO walin salli gewanne!
    ------ Post added on Oct 8, 2026 at 12:56 PM
     
    • Like
    Reactions: neyohk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,194
    4,431
    113
    Sri Lanka
    මේ වොයිස් ක්ලිප් එක හරිද ඇත්ත එක්කද දන්නෙත් නැති ඔයා මිනිස්සු මරන්න වුනත් එකග වුනු එක හරිම අප්‍රසන්නයි.
    එපමණයි

    සමාවෙන්න. මෙන්න මේව දැක දැක මෙයාල අහිංසකයි කියන්න අමාරුයි. ඔයාට පුළුවන් ඇති. මේ වගේ මිනිස්සු මටත් අප්‍රසන්නයි. එච්චරයි.
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    368
    227
    43
    එක්නැලිගොඩ මැරුණේ නෑ. තාම ප්‍රංශයේ ජීවත්වෙනවා කියලා කතාවක් ගිය නේද?