අපි කොහොමද රට දියුණු කරන්නෙ?
මන් අහන්නෙ ලන්කාවෙ economy එක turn කරන්න තරම් ලොකු income එන දෙයක් ගැන
හැබැයො ඔක්කොම දේවල් වලට සහනාධාර නම් ඕනෙ. ඉපදුනාම hospital facilities, education, transportation...
මන් අහන්නෙ ලන්කාවෙ economy එක turn කරන්න තරම් ලොකු income එන දෙයක් ගැන
- මිනිස්සු බදු ගෙවන්න කැමති නෑ
- ගොඩක් වැඩ කරන්නත් කැමති නෑ(9 to 9 6 days, holidays wadee)
- natural resources නෑ
- අලුත් business පටන් ගත්තත් ලන්කවෙ මිනිස්සු අලුත් දේවල් try කරල බලන්න කැමති නෑ. පට්ට traditional , conservative thinking pattern එකක් තියෙන්නෙ(සල්ලි තියෙන උන් වෙනස් විදියට හිතුවත්, සමන්ය මිනිස්සු හෙනම traditional and conservative)
- black money, illegal money park කරන්න දෙන්න කැමතිත් නෑ
- tourism වලින් රටක් දියුනු කරවන්න තරම් income එන්නෙ ne .seasonal , හෙන sensitive business එකක්(kalen kaleta trend eka change wenwa. Also Pattaya wage prostitution legal then thiyennath one, gambling meeta wada thiyenna one, weed legalize wenna one)
හැබැයො ඔක්කොම දේවල් වලට සහනාධාර නම් ඕනෙ. ඉපදුනාම hospital facilities, education, transportation...