ඥානසාර සිද්ධිය ආණ්ඩුවේ ගේමක්ද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    708
    485
    63
    මේ විදියට පාලනය දිගටම ගියොත් ඊලඟ මැතිවරනෙන් පසු ජවිපෙ ඉවරටම ඉවරයි.
    ජවිපෙට ඕනෙවෙලා තියෙනවා ජන අරගලයක් හදලා නම්බු ඇතුව ගෙදර යන්න.
    මේ කරන්නේ ඒකද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,691
    22,379
    113
    Gotland
    නෑ. සිරන්ති ඇතුලට ගිය එකෙන් මහා ජන කලබිමක් ඇති වෙන එක වෙනතකට යොමු කරන්න තමා නානාසරව ශිව්ර අයින් කරවල එව්වේ
     
    • Haha
    Reactions: Smartm

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,225
    17,234
    113
    පච ලපයගේ පච වලට රැවටිලා කොමියුනිස්ට් සක්කිලි ජෙප්පොන්ට චන්දෙ දීපු ගොන් බයියෝ ඒවා බලාගනියි..
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,579
    2,074
    113
    United States
    ගේමක්ද කියලා ඉක්මනටම කියන්න අමාරුයි, මුලින් උසාවියෙන් එන ඇත්ත තොරතුරු ටික බලලා ඉන්න ඕනේ. කවුරු වුණත් වැරැද්දක් කරලා තියෙනවා නම් නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන එක තමයි වැදගත් වෙන්නේ.