මේ විදියට පාලනය දිගටම ගියොත් ඊලඟ මැතිවරනෙන් පසු ජවිපෙ ඉවරටම ඉවරයි. ජවිපෙට ඕනෙවෙලා තියෙනවා ජන අරගලයක් හදලා නම්බු ඇතුව ගෙදර යන්න. මේ කරන්නේ ඒකද?