නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට මම සූදානම් නෑ. - ජනපති අනුර මහා සංඝරත්නයට කියයි...🟠🔴

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,290
    5,725
    113
    ඒක තමා තනි තනි උන් නෙවේ... සෙට් එකෙටම ජම්පර් අන්දන්න ඕනා හා ..නැද්ද 🤭 මේ වගේ නීලකාස හොරු කොහොමද බන් නීති ගැන කතා කරන්නේ:ROFLMAO::ROFLMAO:


     
    • Like
    Reactions: Error365!

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,329
    18,667
    113
    දැන් තමයි ලංකාවේ නියම බෞද්ධ රාජ්‍ය පටන් ගන්නේ. මෙච්චර කල් බුද්ධ ධර්මයක් තිබ්බෙත් නෑ රාජ්‍යක් තිබ්බෙත් නෑ. ඔය දෙකම දේශපාලුවෝ තමන්ගේ අරමුණු වලට ගූ ගොඩවල් දෙකක් කරල තිබ්බේ. දැන් බෞද්ධ ආයතන වලටයි, බුද්ධ ධර්මයටයි නිසි විදියට නිදහසේ වැඩෙන්න පුළුවන්
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,170
    2,707
    113
    fju5SCd.jpeg

    BE85xnz.jpeg
    මේක සරල කරලා කියනවා නම් ඉස්සරහට හාමුදුරුවන්ට ජම්පරේ අදින්න ඕන කියන එක අහෝසි වෙනවද?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,376
    1
    29,424
    113
    එහෙනම් මුලින්ම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීති සංශෝධනය කරලා ඉන්න. ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණ තීන්දුවක් විවේචනය කිරීමේ නිදහස, විනිසුරුවන් විවේචනය කිරීමේ නිදහස තියෙන්න ඕන. ලංකාවේ නමට හරි විධායකය, ව්‍යවස්ථාදායකය විවේචනය කරන්න පුළුවන් හැබැයි අධිකරණය විවේචනය කරොත් ඒකට බරපතල දඩුවම් දෙනවා. අධිකරණයට අපහාස කිරීමට දඩුවම් කිරීම කමක් නෑ. හැබැයි විවේචනයක්, අපහාසයක් කියලා අර්ථ දැක්වීම වලක්වන්න ඕන. මතකයිනේ අර උසාවිය නිහඩයි ෆිල්ම් එකත් තහනම් කරන්න ගියේ, නිවාඩු දවසක විනිසුරෙක් චැනල් පෝලිම පැනලා ඩොක්ටර්ගෙන් බෙහෙත් ගන්න ගිය එකට විරුද්ධ වෙච්ච මනුස්සයාව අත්අඩංගුවට ගත්තෙත් ඔය නීතිය යටතේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,539
    -516
    113
    කොටා තමා දවසකටත් මිනිහ.

    හැබැයි පුතේ පල්ලෙගමට නීති ක්‍රියාත්මක වීම නම් ඉතාම දියාරුයි.

    ඇදුම් කේස් වගේද ලමා අපචාර?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,791
    26,607
    113
    Fantasy
    එහෙනම් මුලින්ම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීති සංශෝධනය කරලා ඉන්න. ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණ තීන්දුවක් විවේචනය කිරීමේ නිදහස, විනිසුරුවන් විවේචනය කිරීමේ නිදහස තියෙන්න ඕන. ලංකාවේ නමට හරි විධායකය, ව්‍යවස්ථාදායකය විවේචනය කරන්න පුළුවන් හැබැයි අධිකරණය විවේචනය කරොත් ඒකට බරපතල දඩුවම් දෙනවා. අධිකරණයට අපහාස කිරීමට දඩුවම් කිරීම කමක් නෑ. හැබැයි විවේචනයක්, අපහාසයක් කියලා අර්ථ දැක්වීම වලක්වන්න ඕන. මතකයිනේ අර උසාවිය නිහඩයි ෆිල්ම් එකත් තහනම් කරන්න ගියේ, නිවාඩු දවසක විනිසුරෙක් චැනල් පෝලිම පැනලා ඩොක්ටර්ගෙන් බෙහෙත් ගන්න ගිය එකට විරුද්ධ වෙච්ච මනුස්සයාව අත්අඩංගුවට ගත්තෙත් ඔය නීතිය යටතේ.
    Up
     
    • Like
    Reactions: War Fighter