මී පැටියෙක්ව බේරගත්තා, බලාගන්නෙ කොහොමද?

Ane palayan wedak balagena

231965.jpg


:rofl:
 

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,870
    9,387
    113
    Galaha
    අල්ලල විසික්කරපන් හුත්තෝ ගූ ජරාව. තොට මොකක් හරි ලෙඩක් හැදෙයි.
    උඹට ඔච්චර මීයන්ට ආසනම් මගේ එකාව දෙන්නම් අතගගා ඉන්න හැබැයි ඌ විස විදින ඌරු මීයෙක්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,241
    24,104
    113
    ලේන්නු හදන විදිහට හදන්න පුලුවන්. මූ නන් ටිකක් ලොකු එකෙක්. තුවාල වෙලා නැත්තන් යන්න ඇරපන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,648
    26,384
    113
    Fantasy
    ඕකව කලිසම ඇතුලට දාගනිම්කො, ඌට යාලුවෙක් හම්බවෙයි සෙල්ලම් කර කර ඉන්න, පව් නේ එයත් තනියෙම්...
    ඊලඟට එක මීයෙක් කියයි අඩො උබ පූසියන්ට බයද? චිකේ. මන් ඊයෙත් පූසියෙක්ට ගැහුවා ගැහිල්ලක් පැනි බේරෙන්න කියලා. ඒක අහපු අනිත් මීයා ඒක ඇත්තද බලන්න කකුල් 4 පූසියෙක්ගෙන් ගේම ඉල්ලලා අභාවප්‍රාප්ත වෙනවා
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    පුංචි පැටියව බේරගත්ත එක හරිම හොඳ වැඩක්. උණුසුම් තැනක පෙට්ටියක රෙදි කෑල්ලක් දාලා තියලා, බිංදු බිංදු උණු කර නිවපු කිරි ටිකක් දීලා බලන්න. ටිකක් ලොකු වුණාම පරිස්සමට නිදහස් කරන්න.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,914
    1,008
    113
    විහින් ලෙඩ දාගැනීම කියන්නේ මේකට
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,916
    48,811
    113
    මුන් වගේ උන් තමයි ඊළගට මහාමාරිය වසංගතය අැති කරන්නේ..