කීයක්හරි දාපල්ලකො මේකට

HKavinda

Well-known member
  • Dec 23, 2013
    55,150
    21,969
    113
    Panadura
    ජෙපි ගතිය කොහොමත් ජෙප්පනේ
    රැවටෙන්න එපා සත පහක් දාන්න එපා
    සැප ජීවිතයක් ගත කරන්නේ උබලව රවට්ටලා
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,208
    14,356
    113
    Oya account ekata math salli dala thiyenava. Boru neme
    එක එක කල් ඉකුත්උන පෙති ජාති විකුනන නේද මු උඹට..
    ow ban, mu hena scene ekak damma neda screenshot ehema dala
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,166
    3
    1,472
    113
    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ
    Bump
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,742
    113
    Heaven
    GraphicsGods.com
    මං මීගමුවෙ
    මේ පිලියන්දල කට්ටියක්, උදව්වක් කරන්න හැදුවෙ

    උබ හොර බොරු වංචා නැති, අනුන්ට උදව් කරන හිත හොද එකෙක් නිසයි බන් උබට හරියන්නෙ. (y)(y)
     
    • Haha
    Reactions: clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,935
    171,184
    113
    එකමත් එක රටක
    Begging Season 3 GIF by PBS
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,863
    6,336
    113
    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ

    Umba koi kaleda kasadayak karagathe ?