Muse, you aren't suppose to act like a ponnaya, which completely ruins the character of the user.අනේ කිරි ටිකක් ඩ්රොපර් එකකින් පොවන්න, උණුහුම් තැනක තියාගන්න
තුවාල වෙලා තියෙනවද කියලත් බලන්න, වෙලා තියෙනවනම් වෛද්යවරයෙක්ට පෙන්නන එක හොඳයි
වැඩුණම බත්, කෙසෙල් වගේ මෘදු කෑම දෙන්න පුළුවන්

