මී පැටියෙක්ව බේරගත්තා, බලාගන්නෙ කොහොමද?

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,472
    2,741
    113
    colombo
    අනේ කිරි ටිකක් ඩ්‍රොපර් එකකින් පොවන්න, උණුහුම් තැනක තියාගන්න
    තුවාල වෙලා තියෙනවද කියලත් බලන්න, වෙලා තියෙනවනම් වෛද්‍යවරයෙක්ට පෙන්නන එක හොඳයි
    වැඩුණම බත්, කෙසෙල් වගේ මෘදු කෑම දෙන්න පුළුවන්
    Muse, you aren't suppose to act like a ponnaya, which completely ruins the character of the user. :rofl:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,885
    113
    මම මී පැටියෙක්ව බේරගත්තා පූසිගෙන්, මෙය තාම හුගක් පොඩී. මෙයව ටිකක් ලොකු වෙනකම් බලාගන්න ඕනෙ මට. මෙයාව කොහොමද බලා ගන්නේ? කන්න බොන්න දෙන්නේ? කලින් මී පැටියෙක් හදලා නෑ, කිසි Idea එකක් නෑ.






    Replies කියවීමෙන්
    පසුව ලියමි:


    genz මෝඩ හුත්තිගෙ පුතාල 🥴 🥴
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,510
    19,819
    113
    සොබාවධර්මයට ඇගිලි නොගහ උඹේ වැඩක් බාරගනින්. තව සතෙක්ගෙ ආහාරයක් නැති කරල ජීවිතයක් බේරුව කියල තේරුමක් නෑ. උන් උන් තමාගෙ ජීවිත බලාගෙන කාල survive වෙයි. උඹ ඕනෙම නම් පැත්තකට වෙලා බලන් ඉදින්
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,120
    113
    35
    Spain
    ඊයේ උදේට පත සයිස් මීයෙක්, ඊයේ ඊයේ දවල්ට කටුස්සෙක්. ලේනෙක් අහුවුනොත් උත් ඉවරයි.
    ඔවු බන්, මෙහෙත් කුරුල්ලෝ ලේන්නු එනවා. මකර කටට බහිනවා වගේ වැඩක්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    ඔවු බන්, මෙහෙත් කුරුල්ලෝ ලේන්නු එනවා. මකර කටට බහිනවා වගේ වැඩක්.
    මං ලංකාවෙන් එද්දි අපේ ගෙදර එකා අපෙ අම්මලාගෙ ගෙදර නතර කරලා ආව
    බයේ හිටියෙ කැලේ පැනලා අතුරු දහං වෙයි කියලා

    දැං පොර එහෙට සෙට් වෙලා ගෙදරින් කන්නෙ නැහැලු තුන් වේලටම සත්තු අල්ගෙන කාල ගෙට ඇවිත් නිදාගන්න එකලු කරන්නෙ
     
    • Love
    Reactions: Inigo Montoya

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,674
    10,578
    113
    44
    Living in an Atom
    මේක ලියන්න ඕනේ මෙහෙමයි

    ---------------------------------------------------------------

    අනේ යාලුවනේ... මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ. 🥺

    මම අද මේ පුංචිම පුංචි මී පැටියව අපේ පූසිගෙන් බේරගත්තා. මෙයා හරිම අසරණයි, ඒ වගේම ගොඩක් චූටියි. බයවෙලා වෙවුල වෙවුල ඉන්නේ.

    මෙයා ටිකක් ලොකු වෙලා තනියම ජීවත් වෙන්න පුළුවන් වෙනකම් ආදරෙන් බලාගන්නයි මට ඕනේ. ඒත් මම මීට කලින් කවදාවත්ම මී පැටියෙක් බලාගෙන නෑ. මට කිසිම අදහසක් නෑ මෙයාට කන්න බොන්න දෙන්නේ මොනවාද, මෙයාව පරිස්සමට උණුසුම්ව තියාගන්නේ කොහොමද කියලා.

    මේ අහිංසක චූටි ජීවිතේ බේරගන්න මට උදව් කරනවද? මේ වගේ චූටි පැටියෙක්ව බලාගන්න විදිහ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම්, අනේ මට උපදෙස් ටිකක් දීලා උදව් කරන්නකෝ... 🙏✨
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,501
    41,735
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම මී පැටියෙක්ව බේරගත්තා පූසිගෙන්, මෙය තාම හුගක් පොඩී. මෙයව ටිකක් ලොකු වෙනකම් බලාගන්න ඕනෙ මට. මෙයාව කොහොමද බලා ගන්නේ? කන්න බොන්න දෙන්නේ? කලින් මී පැටියෙක් හදලා නෑ, කිසි Idea එකක් නෑ.






    Replies කියවීමෙන්
    පසුව ලියමි:


    Oka puke gahaganin
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    171
    224
    43
    Okapathana
    genz මෝඩ හුත්තිගෙ පුතාල 🥴 🥴
    1791616901821.png

    Oka puke gahaganin

    ආ මෙන්න පූසට කේන්ති ගිහින් :no:
    1791617160421.jpeg