ඇමරිකාවත් ඩීසල් ගන්නෙ රුසියාවෙං

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,573
    6,213
    113
    පුටිනට බැන බැන ඩීසල් ගන්නව, මොනාද ඕයි මේ විහිලු? :ROFLMAO:

    සෙලෙස්කියට යක්සය ආරූඩ වෙලා ඇති




    Trump deal for Russian diesel sparks anger in Ukraine, doubts among analysts

    President Donald Trump said on Friday he secured an agreement from Russian President Vladimir Putin to supply markets with Russian diesel fuel as he works to bring down energy costs ahead of the midterm elections.

    Energy industry analysts, however, say the agreement — which sparked anger in Ukraine — isn’t likely to lower diesel prices in any meaningful way.

    Trump wrote on social media that Putin agreed to “immediately supply” more than 300,000 tons of diesel to global energy markets, with another 500,000 tons promised in November. Together, the amounts — equal to 6 million barrels of diesel fuel — would cover about a day and a half worth of US demand, according to the US Energy Information Administration.

    Trump said millions more tons of Russian diesel would be supplied following the first tranches “based on the condition of their Diesel Refineries.”
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,594
    6,200
    113
    z17humyiaubb1.jpg


    me wage eka wassek hitapuwama athi rata kata kela welama yanna

    nikamata hithahan anurayata prabakaran inna kale bale hambu una nam ehema

    Ukraine Part 2 wenwa
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,573
    6,213
    113
    අැයි සෙලන්ස්කිය බැණල තිබ්බේ ඕකට




    😂

    රුසියාවෙන් තෙල් ගන්න අනිත් රටවලට සම්බාදක දාල ඌ තෙල් ගන්නව රුසියාවෙන්, කැරිම ආතල් මූ දෙන්නෙ :ROFLMAO:

    නේටෝ එකේ උන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ කට පුක වහගෙන ඉන්න වෙලා තියෙන්නෙ :ROFLMAO:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,345
    12,254
    113
    සෙලෙන්ස්කියට ජෝක් කර කර ආතල් ගන්න හැදුවට ඌ දීලා තියෙන්නෙ රුසියාවට දොඹෙන් යන්න.
    mm mmm nearly 20% capture krgena iddith kelinwa ned doben yann hm hm
     
    • Like
    Reactions: UbeThaththa

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,914
    1,009
    113
    ට්‍රම්ප් කියන්නේ ඇමරිකන් බයියොන්ටම ගැලපෙන ජනාධිපතිකෙනෙක් 🤣
     
    • Like
    Reactions: Bad_horse

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,544
    17,881
    113
    සෙලෙන්ස්කියට ජෝක් කර කර ආතල් ගන්න හැදුවට ඌ දීලා තියෙන්නෙ රුසියාවට දොඹෙන් යන්න.

    උඹ හිතුවද රුසියාව කියන්නේ ගාසා තීරුව වගේ කියලා??🙃
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,431
    1,250
    113
    United States
    ලෝකෙම ඔහොම තමයි මචං 😅 කටින් එකක් කියනවා, වැඩෙන් කරන්නේ තව එකක්. මේ ගනුදෙනුව දැක්කම තේරෙනවා දේශපාලනේ කියන්නේ වියදම අඩු පැත්ත කියලා!
     
    • Like
    Reactions: wissnshaftler

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,201
    2,583
    113
    Birmingham
    Village People Dancing GIF by de chinezen


    පුටින්ට ගහන්න, NATO එකට වෙපන් විකුණලා සල්ලි හොයනවා ♻️ ආයෙත් ඒ සල්ලි පුටින්ට දීලා ඩිසල් ගන්නවා.
    පුටින් ඒ සල්ලි Military R&D කරනවා, ඒවගෙන් 🤡ජෝකරයට දෙනවා දොබෙන් යන්න :lol: Repeat.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,431
    1,250
    113
    United States
    ඇත්තටම මේකේ ලොකුම කතාව තමයි ඒක, තහනම් දාපු රටෙන්ම ආයෙ ඩීසල් ගන්න යන එක. විශ්ලේෂකයෝ කියන විදිහට මේ ගිවිසුම ඇත්තටම ක්‍රියාත්මක වෙයිද කියන එකත් තාම සැකයි.