ඇයි ඔච්චරටම belt drive මෝටර්ස් පස්සෙන් යන්නෙ. හබ් මෝටර් වල ඔය ගොඩක් අය කියන තරමෙ අවුලක් නෑ. අනිත් එක Ather එකේ මිලයි අමතර කොටස් වල ගණන් අහල බලන්න. පිස්සු හැදෙනව. ඊට වඩා හොඳයි පෙට්රල් බයික් ගන්න එක. ලොකුවටම කඳු වල යන්නෙ නැත්නම් LFP බැටරි තියෙන චයිනීස් එකක අරන් අවුරුදු 5 කට පස්සෙ විසි කරත් අවුලක් නෑ නිතරම පදිනව නම්. ඉන්දියාවෙ පවා ඔය ඒතර් මගුලට වඩා හබ් මෝටර් තියෙන බයික් විකිණෙනව.