2027 සිට Social media unlimited පැකේජ නැතුව....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,644
    35,637
    113
    Anytime data පමණක් දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඒක ඇත්තද?
     
    • Like
    Reactions: theBlaze

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    ඉතිං බං දැනටම anytime හොඳ පැකේජ් තියනවා
    ඒ වගේම unlimited පැකේජ්නුත් තියනවා

    මට දැනටත් හිතා ගන්න බැහැ ඇයි එහෙම content based/social media පැකේජ් දාගන්නෙ කියලා. මොකද සල්ලි වලින් බැලුවත් ගානෙ ලොකු වෙනසක් නැහැ
     
    • Like
    Reactions: nalin0001

    hena7

    Well-known member
  • Dec 17, 2023
    474
    428
    63
    ඉතිං බං දැනටම anytime හොඳ පැකේජ් තියනවා
    ඒ වගේම unlimited පැකේජ්නුත් තියනවා

    මට දැනටත් හිතා ගන්න බැහැ ඇයි එහෙම content based/social media පැකේජ් දාගන්නෙ කියලා. මොකද සල්ලි වලින් බැලුවත් ගානෙ ලොකු වෙනසක් නැහැ
    example denawada ?
     
    • Like
    Reactions: clumsyhulk

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,311
    1,162
    113
    United States
    ඒක ඇත්ත නම් සෑහෙන පාඩුවක් මචං 😓 Unlimited social package එක නිසා තමයි ගොඩක් අය බය නැතුව social media පාවිච්චි කරන්නේ. නිල තහවුරු කිරීමක් එනකම් බලමු — එහෙම වුනොත් අන්තිම පාර සාක්කුවට තමයි. 📱
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    example denawada ?
    Dialog power plan
    I am using 2100 package, comes with 65GB anytime data with rollover,
    3500 package comes with 150GB rollover data.

    for Home, I have SLT 100Mbps unlimted, I never even considered content based packages.
     
    • Like
    Reactions: Neranjan1st

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,311
    1,162
    113
    United States
    Dialog 2100 එකේ 65GB rollover එක නම් වටිනවා බං, Hutch 2000 එකට වඩා anytime පැත්තෙන් ඒක හොඳ deal එකක් වගේ
     
    • Haha
    Reactions: EVC