සාමාන්ය දවසට බොක ලොකු ලෝඩ් එකක් උනත් යන්න ඕන උනොත් පැයක් දෙකක් අල්ලන් ඉන්න පුළුවන් නේ ලොකු අමාරුවක් නැතුව. හැබැයි සමහර දවසට හෙන පොඩ්ඩක් සෙට් උනත් ඉන්නම බැරි වෙලා පලාගෙන එලියට පනින්න හදන්නේ ඇයි බන්. ඒ වෙලාවට තොපි මොනාද කරන්නේ? ගස්ට්රිටිස් වැඩි කාලෙට මේක වෙනවා. loose motion නෙමෙයි මන් කියන්නේ.
