බයික් එක ආයෙ හිට්ට
ඊයෙ දෙනකොට කිව්ව මේකෙ ඉලෙක්ට්රිකල් දෝෂයකුත් තියෙනව කියල
මට තැනක් කිව්ව එතන එයාට පෙන්නල හදාගන්න කියල
ඔය ඉලෙක්ට්රිකල් දෝෂෙ ගැන මට හැබැයි තව තැනකිනුත් කියල තිබුණ
අද ෂෙඩ් එක ගාවටම යද්දි බයික් එක නැවතුනා
ඉතුරු ටික තල්ලු කරං ගිහින් පෙට්රල් ගැහුව 1000 ක
මට කිව්වනෙ දාහක පෙට්රල් ගැහුවොත් රුපියල් 100 ක 2T ඔයිල් දාන්න කියල
අම්මට සිරි 2T ඔයිල් රුපියල් 100 සෑහෙන ප්රමාණයක් දැම්මනෙ
අන්තිමට බයික් එක ස්ටාට් කරනව ස්ටාට් වෙන්නෙත් නෑ
දුම දානව එහෙන්. මිනිස්සු බලනව මෙහෙන්. මාර සවුත්තුව
මට පස්සෙ හිටපු ත්රිවිල් පොර හෙන සවුත්තුවට හිනා වෙලා කිව්ව ඇයි ඔයිල් දැම්මෙ කියල
මට කියනව ඔච්චර ඔයිල් දාන්නෙ නෑ කියල 4 ස්ට්රෝක් එන්ජිමට හොද නෑ කියල
මට ඔයිල් ටිකක් දාන්න කිව්වෙ බෝර් කරපු හින්දනෙ. අලුතෙන් ගහපු වෑල් ගයිඩ් හින්දනෙ
ෂෙඩ් එක ගාව හිටපු අය හිතන්නෙ 2T දාපු නිසා ස්ටාට් වෙන්නෙ නෑ කියල
උං හිනා වෙනව
තල්ලු කරං ආව. අදුරන ගෙදරකට දාල ත්රිවිල් එකේ ගෙදර ආව

Last edited:
gewa gena yanna pluwan wei neda uber yana nisa ?